මේ පාර O/L වල Tamil දාලා කරන්න බැලුවේ ගොඩ යන්න පුලුවන් වෙයිද ??
බලන්න හොද පොත් මොනවා හරි තියෙනව නම් Mention කරන්න
බලන්න හොද පොත් මොනවා හරි තියෙනව නම් Mention කරන්න
දෙමල පුළුවන් නං කමක් නෑ ඉතින්. ඇයි බන් අඩුගානේ ප්රශ්නෙට උත්තර දෙන්න තියා ප්රශ්නේ මොකද්ද කියල තෙරුන් ගන්නවත් බැරි විෂයක් කරන්නේදෙමල පුළුවන් නං කමක් නෑ ඉතින්.

lesi subject karala A9 dapan...
notherena uttawal karanne nathuwa


වෙන එකක් මාරුකරගන්න ඕවා කරන්න ගිහින් ෆේල් උනොත් එහෙම රිසල්ට් ශීට් එකත් නිකන් සවුත්තු වෙනවනේදෙමල බෑ බං.![]()