G.C.E (O/L)

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    මේ පාර O/L වල Tamil දාලා කරන්න බැලුවේ ගොඩ යන්න පුලුවන් වෙයිද ??
    බලන්න හොද පොත් මොනවා හරි තියෙනව නම් Mention කරන්න
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Tamil කරලා වැඩක් නෑනේ.උඹ රජයේ job එකක් කරන්නේ නැත්නම්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බන් අඩුගානේ ප්‍රශ්නෙට උත්තර දෙන්න තියා ප්‍රශ්නේ මොකද්ද කියල තෙරුන් ගන්නවත් බැරි විෂයක් කරන්නේ :oo: දෙමල පුළුවන් නං කමක් නෑ ඉතින්.
     

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    ඇයි බන් අඩුගානේ ප්‍රශ්නෙට උත්තර දෙන්න තියා ප්‍රශ්නේ මොකද්ද කියල තෙරුන් ගන්නවත් බැරි විෂයක් කරන්නේ :oo: දෙමල පුළුවන් නං කමක් නෑ ඉතින්.

    දෙමල බෑ බං.:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙමල බෑ බං.:(
    වෙන එකක් මාරුකරගන්න ඕවා කරන්න ගිහින් ෆේල් උනොත් එහෙම රිසල්ට් ශීට් එකත් නිකන් සවුත්තු වෙනවනේ :yes:

    අපිටත් දෙමල තිබිලා පස්සේ සිංහල සාහිත්‍ය දාගත්තා අපිනං.