sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Guys G-Force animation movie eka beluwada patta ha:rofl::cool::)
    balapu neti kattiya balanna

    G-Force (2009) DVDRip XviD

    2rhqk3s.jpg

    Code: Release Name: G-Force.DVDRip.XviD
    Size: 700MB
    Audio Quality: MP3 VBR 128kbps
    Video Quality: x264 23.98fps 1280×544 5204kbps

    2vi4ksm.jpg

    33a73wo.png

    8e2b64bevlcsnap826.png

    e012e7evlcsnap826.png

    Code:
    [B]Code:[/B]    
    http://rapidshare.com/files/287459783/GForce.2009.DVDRip.XviD-By.Yaaadien.part1.rar 
    http://rapidshare.com/files/287460549/GForce.2009.DVDRip.XviD-By.Yaaadien.part2.rar 
    http://rapidshare.com/files/287462616/GForce.2009.DVDRip.XviD-By.Yaaadien.part3.rar 
    http://rapidshare.com/files/287461462/GForce.2009.DVDRip.XviD-By.Yaaadien.part4.rar 
     
    [IMG]http://filefactory.com/img/layout/header/logo.png[/IMG] 
     
      [B]Code:[/B]    
    http://www.filefactory.com/file/a0d347h/n/GForce_2009_DVDRip_XviD-By_Yaaadien_part1_rar 
    http://www.filefactory.com/file/a0d348b/n/GForce_2009_DVDRip_XviD-By_Yaaadien_part2_rar 
    http://www.filefactory.com/file/a0d3475/n/GForce_2009_DVDRip_XviD-By_Yaaadien_part3_rar 
    http://www.filefactory.com/file/a0d3443/n/GForce_2009_DVDRip_XviD-By_Yaaadien_part4_rar

    :cool:

    ​
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    torrent අද මම හැමෝටම අළුත්ම අළුත් ඇනිමේෂන් චිත්‍රපටියක් ගෙන එන්න හිතුවා. Walt Disney සමාගමේ නවතම නිපැයුමක් වන මේ චිත්‍රපටිය ඩිජිටල් 3-D තාක්ෂණය යොදා ගෙන හදපු නිර්මාණයක්. පවුලේ සැමට, ඇති වෙන්න හිනා වෙන්න පුළුවන්, ක්‍රියාදාම වලින් පිරුණු මේ චිත්‍රපටිය Alvin and the Chipmunks රසවිඳපු හැමෝම ආසාවෙන් නරඹාවි කියලා හිතනවා.
    කතාව ඉතාමත් කෙටියෙන් කිවුවොත් මෙහෙමයි. Ben කියලා පුද්ගලයෙක් ඉන්නවා රට හාවුන් (Guinea Pigs) රහස්‍ය නියෝජිත වරුන් විදියට පුහුණු කරන. මේ කණ්ඩායම නම් එසේ මෙසේ සෙට් එකක් නෙවෙයි. අධි තාක්ෂණික අවි ආයුධ භාවිතා කරලා මේ ගොල්ලෝ කරන වැඩ දැක්කම පිස්සු හැදෙනවා. අපේ පුංචි වීරයෝ ටිකට දැන ගන්න ලැබෙනවා, ගෘහ විදුලි උපකරණ යොදා ගෙන ලොකේ පාලනය තමන්ගේ අතට ගන්න යන දරුණු කෝටිපතියෙක් ගැන. ලොකෙ බේරගන්න ගිය අපේ පුංචි වීරයෝ සෙට් එකට අනපේක්ෂිත කරදර වලටත් මුහුණ දෙන්න වෙනවා.​
    කෝටිපතියාගේ දුෂ්ඨ සැලසුම් පරදන්න රට හාවුන් පිරිසකට පුළුවන් වේවිද? අවසානයේදී කතාව නොසිතූ පැත්තකට හැරෙනවා. පුංචි වීරයෝ ජය ගනීවිද? මමනම් ආසවෙන් රසවිඳපු චිත්‍රපටියක්, විශේෂයෙන්ම චිත්‍රපටියේ ශබ්දපඨයට (soundtrack) මෑතකදී ජනප්‍රිය වුණු එළ සිංදු කිහිපයක් අන්තර්ගත වෙලා තියෙනවා.​
    මෙන්න මෙතනින් බාගන්න!
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx

    machan ohoma copy karanakota link eka daapan passe banum aha ganne nethuwa :lol::lol: