gmail (webmail) outlook වලට හොස්ට් කරල තියෙන company එකක same domain එක අතුලෙ එක user කෙනෙක්ගෙන් තව user කෙනෙක්ට යවන හැම email එකක්ම gmail spam ෆොල්ඩෙර් එකට යනව. outlook එකට gmail spam mail එන්නෙ නැති නිසා හැමතිස්සෙම gmail එකට ලොග් ලොග් වෙලා not spam කරන්න ඔනෙ .safe sender damma ,rule create kala, contact list eke save kala eth hariyanne naaa.wisadumak denna