gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,537
    366
    83
    Kurunegala
    Capture.JPG


    Aluth Mail Ekak Hadanna Bahane Ai a
     
    • Like
    Reactions: Morbius

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,537
    366
    83
    Kurunegala
    ඔ්කෙන් ඊමේල් බර ගාණක් හදල ඇති උඹ
    Na Machan Meka Aluth No Ekak

    oya number eka already registered ekak wenna ona.
    Na mAchan
    Ow hadann be PC eken. Mobile eken hadanna, Phone number dennethiwa hadanna puluwan. gmail app open karala, add another account - Google - create new acount.
    Try Ekak Dennam
    ------ Post added on Dec 1, 2023 at 12:43 PM

    iye matath oya cn eka una ne bn
    Mokada Karagaththe
    ------ Post added on Dec 1, 2023 at 12:44 PM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,261
    20,808
    113
    වෙන device , browser + වෙන sim එකක් try කරන්න බලන්න.

    ලංකාවේ phone number verification කියන්නේ ඉතින් අච්චාරු තමයි. එකපාරක් මම ගත්ත sim එකකට Instagram හදන්න යනකොට already account එකක් හදලා. පස්සේ forget pw දීලා code එක ගහල ගියා. ගෑණු ළමයෙක්ගෙ account එකක්. Profile එක දෙන්න contact එකක් නැති හින්දා mail address එකට mail එකක් දැම්මා. පස්සේ reply නැති හින්දා අකවුන්ට් එක delete කරා. ඔන්න ඕකයි තත්වෙ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    එක්කො වටේ ගියපු ෆෝන් එකක්. නැත්තං වටේ ගියපු සිම් එකක්