ඉස්සර නම් Gsuite නේ තිබ්බෙ, දැන් නම වෙනස් කරලා උන්, මට දැනගන්න ඕනේ අපි Business Starter ගත්තොත් මට Email Aliases එකකට වඩා හදාගන්න පුලුවන්ද ! Eg: [email protected] , [email protected] etc.
Google Workspace (Formerly G Suite): Business Collaboration Tools
මේ තියෙන්නේ හදපු Price Sheet එකක්...
Google Workspace SKU Comparison
මේක පාවිච්චි කරන කෙනෙක් කියනවද 6$ Pack (1 User) එකේදී මට කොච්චර හදන්න පුලුවන්ද කියලා, නැත්නම් මට මේ ගානට ගන්න පුළුවන් වෙන සර්විස් වලින් හොදම එක මොකක්ද !! MS365 වගේ ....
Bump එකක් දාන්න පින්වතුනේ....

