System, Network, Cloud Administration Tools | Megadoodoo Thread

poopoo

Well-known member
  • Nov 18, 2021
    4,844
    9,387
    113

    Microsoft/ Office 365/ Azure​

    All-in-one Microsoft Admin Portal

    Hybrid/ Cloud ඕන එකක වැඩ කරද්දි ගොඩක් වෙලාවට MS admin portal එකක වැඩ කරන්න වෙනවා
    දන්නවනේ ඉතින් Microsoft එකේ කිසි පිලිවෙලක් නෑ කියලා :lol:
    portal සෑහෙන තොගයක් තියෙනවා, සමහර ඒවා google කරත් එන්නේ නෑ
    ඔය ඔක්කොටම මේ website එකෙන් යන්න පුලුවන්
    මේක develop කරේ Sri Lankan - Australian කෙනෙක්, දැන් Microsoft Melbourne Principal Product Manager:D
    alternative - https://msportals.io/

    Microsoft License Matrix

    Once again F**K Microsoft
    Microsoft enterprise license ගැන හරියට official site එකේ details නැහැ. මෙතන ඒ හැම එකකම feature comparison එකක් තියෙනවා
    පොඩ්ඩක් ඔලුව කැරකෙයි, ඒකනේ ඉතින් matrix කියලා කියන්නේ:rolleyes:

    Google Workspace / MacOS Administration​

    Google Admin Toolbox

    enterprise වලට එද්දි, especially medium/ large companies නම් G-Suite use වෙන්නේ නැති තරම්. Office 365 වලට ගොඩක් business migrate වෙනවා.
    මේ site එක bookmark කරලා තියාගන්න Google workspace වල වැඩ කරන කෙනෙක් නම්
    net troubleshooting tools වගයක් තියෙනවා

    Tools for Mac Admins

    Mac කිව්වට ඉතින් ඒත් Microsoft තමා, කොහෙද Apple adminලට ආදලේ නෑනේ:oo:
    macOS administration වලට අදාළ ඔක්කොම MS software/ tools මෙතනින් ගන්න පුලුවන්
    මේ site එක mac use කරන non-technical කෙනෙක්ට පවා වටිනවා

    Tools for troubleshooting, analyzes and deployments​

    Ninite

    කොහොමද ආතල් එක එකින් එක software deploy කරලා, update manage කරන්න ගියාම; Hikiz
    Ninite කියන්නේ bulk installer එකක්, එකවර software තොගයක් install කරලා up to date තියාගන්න පුලුවන්
    ආයෙත් මේක non-tech කෙනෙක්ට පවා වටින program එකක්

    Sysinternals

    Microsoft එකෙන්ම දෙන advanced tool සෙට් එකක්. process explorer, tcpview, winobjects (Mi Favorita)
    වෙන වෙනම පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. website එකේ ඔක්කොම තියෙනවා

    Package Managers for Windows​

    linix/ unix වලට නම් package managers ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. මේ තියෙන්නේ windows වලට.
    Winget තමයි මට නම් සෙට් වුණේ

    Remote Desktop Management​

    endpoints, VM remote access කරන ඒවා ඉතින්, හෑලි ලියන්නේ නැතුව කෙලින්ම දාන්නම් මං use කරන tools ටික

    Network Scanners, analyzers​

    පැහැදිලි කරන්න කම්මැලි. tools ටික දාන්නම්. ඔක්කොම ඉතින් එකයි; hehe

    NirSoft Toolkit

    password recovery, monitoring, command line එකී මෙකී නොකී හැම මගුලම තියෙනවා මේ set එකේ
    standalone විදියට install කරන්න තියෙන්නේ.

    WizTree

    fast disk analyzer එකක්, just clean and modern UI; love it:love:

    Microsoft Quick Assist

    මේක remote desktop client එකක් වුණත් ටිකක් වෙනස්, helpdesk වගේ කරන්න ලේසි
    native tool එකක් නිසා එකට හොදට system integrate කරලා තියෙනවා. Any desk වගේ advanced program ඕන නැහැනේ simple admin task වලට

    Social Sites​

    r/sysadmin

    මගේ ආසම sub එකක්, ආතල් friendly community එකක් ඉන්නේ
    ඕන උදව්වක් කරනවා. Patch Tuesday වලට වෙනම thread යනවා.
    මේක ගැන නම් Elakiri එකේ නොදන්න කෙනෙක් ඉන්න බෑ

    Server Fault

    මේක නම් technical side එකට බර වුණ forum එකක්. wide range system failure එකක් ආවොත් ඉක්මණට update වෙනවා
    මං මේ community එකට තවම අලුත් නිසා ලොකු දෙයක් දන්නේ නැහැ



    හෑල්ල ඉවරයි; අද උදේ නැගිටලා කම්මැලි නිසා මේක ලිව්වා
    මං මේ field එකේ තවම noob කෙනෙක්, literally jobless අනාතයෙක්
    එළකිරි IT admin veteransලා ඇතිනේ, experience share කරන්න:growl:

    මේක දාන්න තව හේතුවක් තමයි Elakiri එකේ මේ සම්බන්ධව හම්බුණේ thread එකයි
    ඒකත් හුගක් යන්නේ net admin පැත්තට සහ අවුරුදු ගාණක් පරණයි
    කාට හරි ප්‍රයෝජනයක් වෙයි, මං වගේ අලුතින් එන කෙනෙක්ට හරි:rofl:

    mega කිව්වට මෙතන resources ගොඩක් නෑ, පස්සේ පස්සේ update කරන්නම්
    bYeee👋
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,305
    3,467
    113
    Srilanka
    Sharing is Caring:love::love::love:

    Ek inne godak ma Soft-Developersla.

    Admin Devops Network un aduyi, hitiyath unta enna welwak na wage , :baffled:

    Devops paththa gana threads tikak thibba,

    https://elakiri.com/threads/devops-කරන්න-කැමති-අය-එන්න.2053560/

    https://elakiri.com/threads/devops_කෙනෙක්_විදියට_රැකියාවක්_කරන්නට_අත්වැලක.1802749/

    https://elakiri.com/threads/25-courses-free-at-a-cloud-guru-aws-azure-gcp-linux-devops.2026467/

    P.S

    Second thread eka dapu kenage anik threads search karala balanna,

    watina dewal tikak thiyenawa
     

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    876
    1,929
    93
    Bump bro.. පස්සේ කියවන්නම් 💪🏻💪🏻
    තව දාන්න 👍🏻👍🏻
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    4,844
    9,387
    113
    Sharing is Caring:love::love::love:

    Ek inne godak ma Soft-Developersla.

    Admin Devops Network un aduyi, hitiyath unta enna welwak na wage , :baffled:

    Devops paththa gana threads tikak thibba,

    https://elakiri.com/threads/devops-කරන්න-කැමති-අය-එන්න.2053560/

    https://elakiri.com/threads/devops_කෙනෙක්_විදියට_රැකියාවක්_කරන්නට_අත්වැලක.1802749/

    https://elakiri.com/threads/25-courses-free-at-a-cloud-guru-aws-azure-gcp-linux-devops.2026467/

    P.S

    Second thread eka dapu kenage anik threads search karala balanna,

    watina dewal tikak thiyenawa
    thanks, just passed Azure administrator exam:D
    gonna start C# next week while maintaining my homelab
     
    • Love
    Reactions: AlphaVille