G31 G41 බෝඩ්වල Maximum VGA Resolution එක කීයද?

kg3

Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    G31 ට කලින් ආපු මදර් බෝඩ් එක මොකක්ද?
    අපි ඉස්සෙල්ලම ගත්තෙ G31 බෝඩ් එකක් :P
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඕවා පාවිච්චි කරන උන් තාම ඉන්නවද යකෝ.මන් 6 වසරෙදි ගත්ත pc එකෙත් g41 එකක් තිබ්බේ.
     
    • Like
    Reactions: SMG70 and kg3

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    G31 ට කලින් ආපු මදර් බෝඩ් එක මොකක්ද?
    අපි ඉස්සෙල්ලම ගත්තෙ G31 බෝඩ් එකක් :P
    G31 ට කලින් 945G ප්‍රසිද්ධයි තව ඒවා ඇති. ඕවගෙ අනූ, 1080P පුළුවන් ඇති 1920*1200 වගේ වෙනකං
     
    • Love
    Reactions: kg3

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,813
    113
    G31 ට කලින් ආපු මදර් බෝඩ් එක මොකක්ද?
    අපි ඉස්සෙල්ලම ගත්තෙ G31 බෝඩ් එකක් :P
    ඕවා පාවිච්චි කරන උන් තාම ඉන්නවද යකෝ.මන් 6 වසරෙදි ගත්ත pc එකෙත් g41 එකක් තිබ්බේ.
    මම මුලින්ම ගත්තෙ AMD Duron එකක්. 2005දි.
    G31 ට කලින් 945G ප්‍රසිද්ධයි තව ඒවා ඇති. ඕවගෙ අනූ, 1080P පුළුවන් ඇති 1920*1200 වගේ වෙනකං
    Hi anuradha raaaa

    Kalakanni form karanna epa guys 👇

    https://elakiri.com/threads/කාලකන්නින්ට-දෙක-පුන්න-කලින්-බලන්න-kg3-anuradhara-silape.2143143/