Gadget girl 🇱🇰

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,845
    1
    100,273
    113
    33
    Kalutara
    හොඳට බලපන් ඕකිගේ වීඩියෝ වල විව්ස් වැඩි කතා කරන්නේ නැති වීඩියෝ වල. සිංහලෙන් කතා කරපු ගමන් විව්ස් නැති වෙනවා. කතා නොකරන තරමට ඉන්ටනැෂනල් ඕඩියන්ස් එකට රීච් වෙනවා.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,925
    8,763
    113
    Cenon
    cenon.com
    හොඳට බලපන් ඕකිගේ වීඩියෝ වල විව්ස් වැඩි කතා කරන්නේ නැති වීඩියෝ වල. සිංහලෙන් කතා කරපු ගමන් විව්ස් නැති වෙනවා. කතා නොකරන තරමට ඉන්ටනැෂනල් ඕඩියන්ස් එකට රීච් වෙනවා.
    point.
    habai meki viral une gon videos karala.
    lassanata gema gahuwa.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,660
    1,848
    113
    Very nice one.. 👏 👏 - she looks bad a## btw 😀

    I believe, SL still does not need such an advanced defense system (iron dome..?) like that cuz we got good relationships with India and the country is largely united again..

    Who can remember those 2008/09 days, when each time a Tiger aircraft is spotted, above WP skies, the air defense system would shoot, upward like hell..? 🙂 - back then I was like, what if those missiles or bullets, hit a passenger aircraft..?
     
    • Like
    Reactions: NaiRobi and Yeezus

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,007
    6,425
    113
    East Blue (Goa Kingdom)
    Very nice one.. 👏 👏 - she looks bad a## btw 😀

    I believe, SL still does not need such an advanced defense system (iron dome..?) like that cuz we got good relationships with India and the country is largely united again..

    Who can remember those 2008/09 days, when each time a Tiger aircraft is spotted, above WP skies, the air defense system would shoot, upward like hell..? 🙂 - back then I was like, what if those missiles or bullets, hit a passenger aircraft..?

    2009
    tracer-rounds-from-anti-aircraft-guns-light-up-the-colombo-v0-bxraidsckyic1.png

    tracer-rounds-from-anti-aircraft-guns-light-up-the-colombo-v0-pgiwfin9kyic1.png

    tracer-rounds-from-anti-aircraft-guns-light-up-the-colombo-v0-70fpz0gbkyic1.png
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,164
    26,616
    113
    Kandy
    රජයෙන් මේ වගේ දරුවන්ට අත දෙනවනම් ලංකාව දියුනු කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Peace for All

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,477
    23,030
    113
    Very nice one.. 👏 👏 - she looks bad a## btw 😀

    I believe, SL still does not need such an advanced defense system (iron dome..?) like that cuz we got good relationships with India and the country is largely united again..

    Who can remember those 2008/09 days, when each time a Tiger aircraft is spotted, above WP skies, the air defense system would shoot, upward like hell..? 🙂 - back then I was like, what if those missiles or bullets, hit a passenger aircraft..?

    මේ පාටට පේන්නෙ නන් tracer rounds මම හිතන්නෙ. කලුවරේ බුලට් එක යන path එක හොයාගන්න ඕවා දාන්නෙ. ඔය අස්සෙන්ම ඇත්ත බුලට් වලිනුත් තියනව. ඇත්ත ඒවා යද්දි ඔහොම එලියක් පේන්නෙ නෑ. මේ කොළඹට ගහද්දි තියපුව automatic නෙමෙයි නේද? බිල්ඩින් උඩ තිබ්බ machine gun වලින් තියන්නෙ මම හිතන්නෙ.