GADOL BAGE PHONES

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay



    ‘ගඩොල් බාගේ‘ යළි උපදී


    nokia-3310-old-gold.jpg


    අධි තාක්ෂණික ‘ස්මාට් ෆෝන්‘ ජංගම දුරකථන භාවිතය අතහැර ක්‍රමයෙන් අතීතයේ භාවිතා කළ ‘ගඩොල් භාග‘ ජංගම දුරකථන භාවිතයට නැඹුරු වීමේ ප්‍රවණතාවක් පෙනෙන්නට තිබේයැයි අන්තර්ජාතික වෙළදපොළ නිරීක්ෂකයෝ කියති.
    අන්තර්ජාලයේ මේ දිනවල පැරණි ජංගම දුරකථන අලෙවි වෙමින් තිඛෙණුයේ උණු කැවුම් මෙනි.ඇතැම් අවස්ථාවන්හි එවන් පැරණි ජංගම දුරකථනයක් ඩොලර් 1000 ක් (රුපියල් 132000) වැනි ඉහළ මිල ගණන් වලට පවා අලෙවි වී ඇති අවස්ථා වාර්තා වේ.
    නොකියා,මෝටරොල්ලා හා සෝනි එරික්සන් සමාගම් එදවස නිපදවූ පැරණි ජංගම දුරකථනයන්ට ඉහළ ඉල්ලූමක් ඇති බව සදහන්ය.

    OldschoolA.ashx

    මෙම ජංගම දුරකථන මිලයට ගන්නා පුද්ගලයින්ගෙන් වැඩි දෙනා වැඩිහිටියන් යැයි පැරණි ජංගම දුරකථන අලෙවියේ යෙදෙන එවන් එක් වෙබ් අඩවියක් කියයි.වත්මන් ජංගම දුරකථනයක්ගේ මෙන් නොව බැටරිය සුමාන ගණන් පැවතීමද,ෆේස්බුක්ද ට්විටර්ද යැයි හතර අතේ සම්බන්ධ නොවී ඇමතුමක් ගැනීමට හා පිළිතුරු දීමටත් අවශ්‍ය විටෙකදී කෙටි පණිවුඩයක් යැවීමටත් පමණක් පහසුකම් ජංගම දුරකථනයේ අන්තර්ගතවීමද ඔවුන් පැරණි ජංගම දුරකථනයන් මිලයට ගැනීමට බලපා ඇති හේතු වී ඇතැයි එහි සදහන්ය.
    විශේෂඥයින් පවසන්නේ මේ ප්‍රවණතාවට හේතුව දැන් දැන් බොහෝ දෙනා තම ජංගම දුරකථනය සරල උපකරණයක් වනවාට කැමැති වීම බවයි.වර්තමානයේ ජංගම දුරකථන වලටම සිරවී ගෙවන ජීවිතයෙන් මිදී ජංගම දුරකථනය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇමතුම් ලබා ගැනීමේ කටයුතු සදහා පමණක්ම භාවිතා කිරීමට බොහෝ දෙනා කටයුතු කරමින් සිටින බව ඔවුන් පවසයි.
    තවද අධි තාක්ෂණික ජංගම දුරකථනයන් භාවිතා කරමින් සිටින බහුතරය අතර සරල ‘සීයලාගේ කාලයේ‘ ජංගම දුරකථනයක් භාවිතා කිරීමෙන් කැපී පෙනෙන්නටත් ඇතැමුන් ආශා කිරීමත් මෙයට තවත් හේතුවක් වී ඇතැයි ඔවුන් කියයි.

    LANKADEEPA
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    දැන් කොහොමත් එන්න එන්නම, ස්මාට් ෆෝන් එකත්, ගඩොල් බාග සයිස් වේගෙන එන එකනේ.... :D :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් කොහොමත් එන්න එන්නම, ස්මාට් ෆෝන් එකත්, ගඩොල් බාග සයිස් වේගෙන එන එකනේ.... :D :P

    හපෝ මුලින්ම කමෙන්ට් කරලා.. :frown:ත්‍රෙඩ් එකම ඉවරයි.:no:
     
    • Like
    Reactions: hemalsilva

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාත් ටැබුයි ස්මාට් ෆෝනුයි ඔක්කෝම අස්සේ samsung e1081t එකක් තියං ඉන්නව. රත්තරං ෆෝන් එක.:love::love: චාජ් කරපු කාලයක් මතකනෑ.... සදා යකා වගේ වැඩ. :love::love:
    images
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,149
    15,660
    113
    මාත් ටැබුයි ස්මාට් ෆෝනුයි ඔක්කෝම අස්සේ samsung e1081t එකක් තියං ඉන්නව. රත්තරං ෆෝන් එක.:love::love: චාජ් කරපු කාලයක් මතකනෑ.... සදා යකා වගේ වැඩ. :love::love:
    images
    [/QUOT

    charge karapu kalayak mathaka naha. :lol:

    boru kiyanna epa ban.api nodanna Samsung:rofl: onna nokia nam wishwasa karanna thibba.