Gahuwoth Ghanawa - Iran President

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    සදාම් හුසේන් කිව්වෙත් ඕකමයි , එතකොට බින් ලාඩෙන් කිව්වෙත් ඕකමයි , ගඩාෆි කිව්වෙත් ඔය වගේ දෙයක් තමයි.

    දැන් අහමදි නේජාඞ් එකම කියනවා ? :baffled:

    අහමදි නේජාඞ් කට පරිස්සම් කර ගත්තේ නැත්නම් ඉරනේටත් වෙන්නේ අර අනිත් රටවල් ටිකට උනා වගේ වැඩක්
     
    Last edited: