මේ ලඟදී දවසක Mount Lavinia Hotel එකට ගියා event එකකට. ගිය වෙලේ Governor's Restaurant එකේ දාලා තිබුනා Piano music background tracks වගයක්. ඒ වෙලේ ගජගා වන්නම piano version ( jazz and blues type) එකක් play වුනා.
Google, Youtube search කලත් full clear piano version එකක් හොයා ගන්න බැරි වුනා.
කවුරු හරි ලඟ තියනවනම් share කරන්න
නැත්නම් link එකක් එවන්න
TIA
✌
Google, Youtube search කලත් full clear piano version එකක් හොයා ගන්න බැරි වුනා.
කවුරු හරි ලඟ තියනවනම් share කරන්න
නැත්නම් link එකක් එවන්න
TIA
✌