ඔන්න ලංකාවේ පළමු 3D ඇනිමේෂන් චිත්රපටය 2018 ඒ කියන්නේ මේ වසරේ නිකුත් කරන්න යන්නේ....:cool::cool: පුවත්පත් කාටුන් එකක් ලෙස ප්රසිද්ධ වුන කැමිලස්ගේ ගජමෑන් කාටුන් එක තමයි 3D ඇනිමේෂන් චිත්රපටයක් ලෙස නිර්මාණය කරලා තියෙන්නේ...:D RlVEqs4-SPQ