Gajaman ( ගජමෑන් ) Movie Official Trailer

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ඔන්න ලංකාවේ පළමු 3D ඇනිමේෂන් චිත්‍රපටය 2018 ඒ කියන්නේ මේ වසරේ නිකුත් කරන්න යන්නේ....:cool::cool:

පුවත්පත් කාටුන් එකක් ලෙස ප්‍රසිද්ධ වුන කැමිලස්ගේ ගජමෑන් කාටුන් එක තමයි 3D ඇනිමේෂන් චිත්‍රපටයක් ලෙස නිර්මාණය කරලා තියෙන්නේ...:D


 

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    අඩෝ මේක නම් පට්ටනේ. වැඩේ හොදට කරලා තියෙනවා වගේ.. එල එල :love: