මේ අද උදෑසන වරාය අධිකාරියේ සභාපති අචාර්ය ප්‍රියාත් බන්දු වික්‍රම ගුවන් විදුලියෙන් කළ ප්‍රකාශයකි.
මුහුදු පතුලේ බොහෝසෙයින් ගල් පර්වත පවතින අතර මෙතෙක් වරාය ඉදිකිරීම් කටයුතු වලදී එයින් 99.6%ක ප්‍රමාණය මේ වන විට කඩා ඉවත් කර ඇති අතර ඉන් 0.4%ක ප්‍රමාණයක් තවමත් ඉතිරිව ඇති අතර ඉන් විශාල ප්‍රමාණයේ නැව් ගමනා ගමනාගමනයට භාධාවක් නොවන අතර, වරාය ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට මෙම ඉතිරි 0.4%ක ගල් ප්‍රමාණයද කඩා ඉවත් කළ යුතු ඉවයි.
මෙම වරාය සදහා විශාල වශයෙන් ආයෝජන ලැබී ඇති අතර, ගබඩා සංකීර්ණ ආදිය ඉදිකිරීම සදහා තව දුරටත් ආයෝජකයින් සොයාගත යුතුව අති අතර ඒසදහා වරාය මූලික ඉදිකිරීම් වල ඉතිරිව ඇති 0.4%ක කොටස නිමා කළ යුතු බවද සදහන් කලේය.
මෙය සදහන් කලේ දේශපාලන දෘශ්ඨියකින් නොවන අතර කණට ඇසුන දෙයක් අනුවය.