යාලුවනේ මගෙ Galaxy E7 phone එකක display එක completely damage වෙලා තියනව. Touch එක වැඩ කරනෙත් නෑ.ඒක හදාගන්න කීයක් විතර යයිද?.
Display එකයි touch එකයි ඇරෙන්න අනිත් ඔක්කොම වැඩ.(calls ,messages, email )
Display එකයි touch එකයි ඇරෙන්න අනිත් ඔක්කොම වැඩ.(calls ,messages, email )