galaxy international VS korean

pahang

Member
Jan 7, 2008
86
2
0
මචන්ලා කව්රුහරි දන්න කෙනෙක් කියලා දෙනවද මේ korean & international ඒවගේ වෙනස!! ඇයි korean එක බාලයි කියන්නෙ??මම මේ දවස් වල s2, s3 ගන්න try කරනවා. පොඩි හෙල්ප් එකක් දෙන්න EK 4rn වැඩ්ඩො
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    international eka ganna, korean eka mcn koreayawata specific karala hadapu ekak. wena rataka use karanna hoda international eka tamai.
     

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    korean badu baala nam original galaxy phone ekath baala phone ekak wenna one. samsung original phone eka hadanneth koriyawe thamai.
     
    Last edited:

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,264
    335
    83
    කොරියවෙ එකෙ මැසේජ් අකුරු 80 ගහන්න පුලුවම්...සැම්සුන් කොරියා තමා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,524
    1
    15,126
    113
    කොරියන් එව්වා බාල නම් නැ මං දන්න විදියට
    එව්වා විසෙසෙන් හදලා තියෙන්නෙ කොරියා භාවිතයට :D


    උබ ඩිවලොපින්ග් එහෙම කරනවා නම් ඉතිං ඉන්ටර්නැසනල් එකකට යන එක හොදයි


    සාමාන්‍ය එදිනෙදා කොල් එකක් අරන් සිංදුවක් අහගෙන ගේමක් ගහලා නෙට් යන්න කොරියා එකෙනුත් පුලුවන් ඉන්ටර්නැසල් එකෙ තියෙන ඔක්කොම ෆිචර් එනවා එකටත් :) (අර මොසන් ද මෙව්වද ඔක්කොම තියෙ)


    හැබැයි පුතො ලංකාවෙ ගොඩක් උන් දැන් කොරියා කියලා ගන්නෙ රෙප්ලිකා ජරාවක් හරිද
    කොරිය ගැලැක්සි වල මොඩෙල් එන්නෙ

    shv / shw/ වගෙ අකුරු වලින් පටන් අරන්

    උදා - Galaxy s3 = shv e210s/k/l
    galaxy s4 = shv e300s/k/l
    galaxy s2 = shw M250S/k/l


    එක නිසා කොරියා කිව්වම අහපන් මොඩෙල් එක මොකක්ද කියලා
    කට්ටිය ටකස් ගාලා කියන්නෙ ඉන්ටර්නැසල් අංකෙ එතනින්ම බඩු අල්ලන ඇහැකි ක්ලොන් බඩු
     
    • Like
    Reactions: Anushanga777

    Anushanga777

    Well-known member
  • කොරියන් එව්වා බාල නම් නැ මං දන්න විදියට
    එව්වා විසෙසෙන් හදලා තියෙන්නෙ කොරියා භාවිතයට :D


    උබ ඩිවලොපින්ග් එහෙම කරනවා නම් ඉතිං ඉන්ටර්නැසනල් එකකට යන එක හොදයි


    සාමාන්‍ය එදිනෙදා කොල් එකක් අරන් සිංදුවක් අහගෙන ගේමක් ගහලා නෙට් යන්න කොරියා එකෙනුත් පුලුවන් ඉන්ටර්නැසල් එකෙ තියෙන ඔක්කොම ෆිචර් එනවා එකටත් :) (අර මොසන් ද මෙව්වද ඔක්කොම තියෙ)


    හැබැයි පුතො ලංකාවෙ ගොඩක් උන් දැන් කොරියා කියලා ගන්නෙ රෙප්ලිකා ජරාවක් හරිද
    කොරිය ගැලැක්සි වල මොඩෙල් එන්නෙ

    shv / shw/ වගෙ අකුරු වලින් පටන් අරන්

    උදා - Galaxy s3 = shv e210s/k/l
    galaxy s4 = shv e300s/k/l
    galaxy s2 = shw M250S/k/l


    එක නිසා කොරියා කිව්වම අහපන් මොඩෙල් එක මොකක්ද කියලා
    කට්ටිය ටකස් ගාලා කියන්නෙ ඉන්ටර්නැසල් අංකෙ එතනින්ම බඩු අල්ලන ඇහැකි ක්ලොන් බඩු

    පට්ට මචං
    TFS
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,524
    1
    15,126
    113
    පට්ට මචං
    TFS

    :cool:
    11.gif
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    [QUOTE]Samsung galaxy s4(white color)
    Full set with box.
    Made in korea by samsung
    All the codes & all the sensors are working.
    Original camera quality

    For sale 30,000

    [/QUOTE]

    Machanla......

    meka Add ekak meka Original S4 nemei kiyala hoyaganne kohomada...

    "
    Made in korea by samsung" kiyalath thiuyenawanam.....
    Code Serama wadanam....!!!!

    Please Help macho.......
     

    Richardperera

    Banned
    Sep 12, 2013
    899
    16
    0
    yako jiwithe samahara athyawashya banda ganna kota..hoda nama giya brand ekaka hoda model ekak ganin gaana giyata kamak na..aurudu 5ta ,10ta eka paraine api monawahari baduwak ganne..eka hinda salli gana hitanne nathuwa hoda model ekak ganin...passe pasuthawenne nathuwa..

    SAMSUNG INTERNATIONAL EKAK GANIN GAANA WADI UNATA KAMAK NAA...

    hoda kadekin ganin,,kade gaana wadi unata kamk na reputed kadayak nam..nikan gas yata tiyana kada nathuwa..:growl::growl:
     

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Samsung Galaxy S4 Vietnam with Eye Sensor

    Eye tracking, Smart Stay, Smart Pause, Smart Scroll (Controlled by your Eye Moment)
    Air gestures, Air call acceptance, Quick Glance, Air Browse

    Samsung Galaxy S4 (S IV) GT-I9500
    Android OS, V 4.2.2 (Jelly Bean) - Latest Firmware

    Made in Vietnam by Samsung
    (Better Quality than others)

    Brand New. Opened to check only !!!!

    Internal 2 GB Ram and 16GB Rom Memory
    Camera 13 MP, 4128 x 3096 pixels, auto focus, LED flash
    Camera Front 2.0 MP
    Display 5” (4.99”)
    Quad-core 1.6 GHz

    Processor : Samsung Exynos 5410 Octa 1.89 GHz
    (Same as the Samsung S4 Original)

    Network 2G, 3G. 4G LTE (Not checked)

    Super AMOLED capacitive touch screen, 16M colors
    Size 1080 x 1920 pixels, 5.0 inches (~441 ppi pixel density)
    See actual Photos and Screen Shots

    FM Radio: Stereo FM radio with RDS

    Color : Midnight Black

    මචන්ලා ..... ලොකු උදව්වක් ඔනේ ...... උඩ තියෙන විස්තර අනුව ( අර රතු පටින් තියෙන ඒවා තිබුනෙ නැත්තම් ) මේ පෝන් එක ඔරිජිනල් ද ?? නැද්ද ? කියලා හොයාගන්න විදියක් තියෙනවද ??