මචං මම මේ ත්‍රෙඩ් එක දාන්නේ මේක ගන්න තවත් අයට තරමක් දුරට review එකක් විදියට බලල මේ ෆෝන් එකේ cam quality එක ගැන තරමක් දුරට අවබෝදයක් ගන්න.
මේ තියෙන්නේ back cam එකෙන් ගත්ත ෆොටෝස් 13mp දාල. හැබැයි මේ දාන ෆොටෝස් පොඩි කරල quality එක 60% අඩු කරල තියෙන්නේ බලන ඔයාලගේ පහසුවට. සාමාන්‍යෙයන් ෆොටෝ එකක් ගත්තම 5mb විතර වෙනව
ලෝඩ් වෙන්න පහසු වෙන්න 120kb ගානට අඩු කරල තියෙන්නේ. 

මේ පහල තියෙන්නේ back cam එකෙන් ගත්ත ෆොටෝස් ටිකක්. මම කැම් එක ගැන 80% විතර සතුටුයි. colors dull වගේ පෙනුනනට. ස්වභාවික පාටවලට ගොඩක් ලඟයි. over saturation වෙන ගතියක් පේන්නේ නෑ. මේ ෆෝන් එකේ 13mp උනාට සෙන්සර් එක පොඩි එකක් වෙන්න ඇති.
හැබැයි කැම් එකේ ෆෝකසින් ස්පීඩ් එක සහ ස්පීඩ් එක ගැන මම සුතුටුයි.
video quality එකත් හොඳයි. මට video එකක් දාන්න විදියක් නෑ fup apply වෙලා තියෙන නිසා 
බලන්නකො එහෙනම් පොටෝස් ටික.
මම සොෆ්ට් වෙයා එකකින් මම ගත්ත ෆොටෝස් කීපයක පොඩි touching පාරක් දුන්න. කොහොමද බලන්න වෙනස.
මෙන්න මේ විදියටම ෆෝටෝස් ගත්තම එනවනම් පට්ට. 
මම සසඳන්න පහසු වෙන්න දාන්නම්.
01.....................
මේ ඔරිජිනල් එක.
මේ එඩිට් කරපු එක.
02.....................
මෙ ඔරිජිනල් එක.
මේ එඩිට් කරපු එක.
----------
front cam එක ගැනත් මගේ තියෙන්නේ 80%ක විතර පැහැදීමක්. ඉස්සරහ flash light එක නම් බොරු වැඩක් වගේ.
මම වැඩිය selfie ගහන්නෑ ගත්තම කැත නිසා
ඔන්න මූන කපල එකක් දැම්ම. කලර්ස් සහ crispy ගතිය අවුලක් නෑ.