Galaxy M01 help?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113

    meke touch wada naha top area eke? mokak wenna puluwanda aula?
    hard reset kala fix wenne naha. phone gana dostharala help please...
    top left and top right, rotate mode ekata dala wena paththakin touch karanna puluwan, eth default view eke baha,
    anyway to fix?
     
    • Like
    Reactions: Solo Rider

    AnuradhaRa

    Well-known member
  • ithin ban irakwath gihin nahane? kohomada kelawila kiyala hoyaganne?
    ටච් එක අවුල්ද කියල බලන්න පුලුවන් ඇප් තියෙනව
    ඒකෙන් බැලුවැකි ටච් වෙන්නෙ නැති තැන්
    ඩිස්ප්ලේ කියන්නෙ එකක් ටච් එක කියන්නෙ එකක්
    දෙකම එකට එනව ඇත්තෙ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    ටච් එක අවුල්ද කියල බලන්න පුලුවන් ඇප් තියෙනව
    ඒකෙන් බැලුවැකි ටච් වෙන්නෙ නැති තැන්
    ඩිස්ප්ලේ කියන්නෙ එකක් ටච් එක කියන්නෙ එකක්
    දෙකම එකට එනව ඇත්තෙ
    kiyapan balanna onawada oya apps
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    meke touch wada naha top area eke? mokak wenna puluwanda aula?
    hard reset kala fix wenne naha. phone gana dostharala help please...
    top left and top right, rotate mode ekata dala wena paththakin touch karanna puluwan, eth default view eke baha,
    anyway to fix?
    Dial *#0*# and test the touchscreen
    if there's a protection glass, remove it and try again

    most likely it seems the problem persists with digitizer; handover mobile to a technician
     
    • Love
    Reactions: AnuradhaRa

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    අප්ඩේට් එකකින් පස්සේද ඔහොම වුනේ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ithin ban irakwath gihin nahane? kohomada kelawila kiyala hoyaganne?

    අපෙ අම්මට මම අරන් දුන්න ඕකක් දැන් අවුරුදු 2/3කට කලින්
    ඔය වගෙම තමා රෝග ලක්ශන ආවෙ,

    විසි කරල වෙන එකක් ගත්ත, ඩිස්ප්ලෙ දාන එක පාඩුයි, පට්ට ස්ලො දැන් අනික
     
    AnuradhaRa

    Well-known member
  • අපෙ අම්මට මම අරන් දුන්න ඕකක් දැන් අවුරුදු 2/3කට කලින්
    ඔය වගෙම තමා රෝග ලක්ශන ආවෙ,

    විසි කරල වෙන එකක් ගත්ත, ඩිස්ප්ලෙ දාන එක පාඩුයි, පට්ට ස්ලො දැන් අනික
    විසි කෙරුව :shocked: මට දෙන්න තිබුණනෙ
     
    • Sad
    Reactions: Solo Rider

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    Dial *#0*# and test the touchscreen
    if there's a protection glass, remove it and try again

    most likely it seems the problem persists with digitizer; handover mobile to a technician
    not working *#0*#
    but working *#06# for IMEI
    Is there any way to fix *#0*#?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • not working *#0*#
    but working *#06# for IMEI
    Is there any way to fix *#0*#?
    මගෙ නං වැඩ බං
    ඇප් එකක් දාගෙන බලපං
    ටච් එක හොදට වැඩ කරනවද බලන්න ඇප් තියෙනව
    Touch Screen Test කියල සර්ච් කරල බලන්න