Galaxy M20

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    උඹ මෝඩ කතා කියන්න එපා. මිඩ් රේන්ජ් ෆෝන් අරගෙන ඒවා ෆ්ලැග්ශිප් එක්ක සංසන්ඳනය කරපු එකටයි කිව්වේ. (උදාහරණෙකට සැම්සුන් J series පාවිච්චි කරලා 4න් ස්ලෝ වෙනවා. ඇපල් නම් එහෙම නෑ එට්ක් කතා ගැන ඒ කිව්වේ) මිඩ් රේන්ජ් ෆෝන් වලදි බං යමක් compromise කරන්නම වෙනවා. ඒකයි මිඩ් රේන්ජ් 4න් ටික කාලයක් යද්දි ස්ලෝ වෙන්නේ. එහෙම නොවෙන්න හැදුවා නම් මිනිස්සු මිඩ් රේන්ජ් 4න් ගන්න පෙළඹෙනවා ෆ්ලැග්ශිප් වලට නොයා. එහෙම වුනාම කම්පැනි වලට පාඩුයි. සැම්සුන් සෑහෙන්න කාලයක් මිඩ් රේන්ජ් 4න් වල මොනොපොලි එකක් තියාගෙන ගියේ. පජාත 4න් ගැහුවේ. මෙච්චර කල් ඒක තමා වුනේ. පස්සේ හුවාවෙ/සියෝමි මිඩ් රේන්ජ් ගහන්න ගත්තා හයි එන්ඩ් ස්පෙක්ස් තියෙන. ඒක නිසා තමා දැන් ඔය M series එකක් ගහන්නේ බය වෙලා :rofl::rofl:

    :lol::lol: ithin ekane bn me kiyanne.ai api samsung walata yanne.un phone denne compromise karalane ubama kiynawa wage.ubama kiyanawa anik brand high end gahuwa kiyala mid range eke.ubama uththare deela magen ahanwa ai baninne kiyala.api compare kale high end vs mid range nemei.same range eke wena brand ekka.mage awrudu 2k parana note 4x ekatath pie awa me lagadi.a ekkama pocofone eka have.dekama hodata wada samsung wala me range dekatama wada.display ara
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-

    මම මචං ඒකේදි කිව්වේ සැම්සුන් පරම්පරාවටම බනින්න එපා කියලයි. උන්ගේ හොඳ 4න් එනවා. ඇත්තම කිව්වොත් උන්ගේ ෆ්ලැග්ශිප් ෆෝන් සෑහෙන්න කාලයක් පාවිච්චි කෙරුවැකි ඔය ස්ලෝ වෙන අනන් මනන් බයිලා නැතිව. මම කියන්නේ ස්පෙසිෆයි කරලා කියපන් කියලායි. ඒකයි කිව්වේ J Series A series use කරලා කෑගහන්න එපා මුලු සංහතියම පහලට දාලා කියලා. මම නම් දන්න එකෙක්ට මලාට කියන්නේ නෑ මිඩ් රේන්ජ් වල සැම්සුම් එකක් ගන්න කියලා. සියොමි තමා මම නම් රෙකමන්ඩ් කරන්නේ මිඩ් රේන්ජ් වල:D
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    EMINƎM;24193304 said:
    අඩෝ ඔව් බං මල ජරාව. මං අදත් s8 එකට gcam හෙව්වා. එකක්වත් වැඩ නෑ එක්සිනෝස් ලබ්බේ

    Gcam wada karanne google 4n walata ne
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    මම මචං ඒකේදි කිව්වේ සැම්සුන් පරම්පරාවටම බනින්න එපා කියලයි. උන්ගේ හොඳ 4න් එනවා. ඇත්තම කිව්වොත් උන්ගේ ෆ්ලැග්ශිප් ෆෝන් සෑහෙන්න කාලයක් පාවිච්චි කෙරුවැකි ඔය ස්ලෝ වෙන අනන් මනන් බයිලා නැතිව. මම කියන්නේ ස්පෙසිෆයි කරලා කියපන් කියලායි. ඒකයි කිව්වේ J Series A series use කරලා කෑගහන්න එපා මුලු සංහතියම පහලට දාලා කියලා. මම නම් දන්න එකෙක්ට මලාට කියන්නේ නෑ මිඩ් රේන්ජ් වල සැම්සුම් එකක් ගන්න කියලා. සියොමි තමා මම නම් රෙකමන්ඩ් කරන්නේ මිඩ් රේන්ජ් වල:D
    Mona labbakatada ehenm mid range 4n gahanne un.iphone wage kelinma flagshipma gahuwanam iwarainee.dan ganna 4n ekak naa kohomath okkoma chinese malajarawa.iphone kohomath user friendly nane.oppo nm tikak hodaiy kohomada danne naa.xiaomi chinese look ekak ne thiyenne.sony 4n dan nadda?
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,054
    4,759
    113
    -In Darkness-
    Mona labbakatada ehenm mid range 4n gahanne un.iphone wage kelinma flagshipma gahuwanam iwarainee.dan ganna 4n ekak naa kohomath okkoma chinese malajarawa.iphone kohomath user friendly nane.oppo nm tikak hodaiy kohomada danne naa.xiaomi chinese look ekak ne thiyenne.sony 4n dan nadda?

    Sony ගහන්නෙත් බං Z series එක තමා :dull::dull:
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    mekada bn 30 aduwen thiyena hodama phone eka ethokota. redmi note 7 kiyala ekak enawalu neda eka hodada mekata wada.? :oo:
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    M20 එකේ මැසේජ් වල Font සයිස් එක අඩු කර ගන්නෙ කොහොමද? Settings වල හොයාගන්න බෑ
     
    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    M20 එකේ මැසේජ් වල Font සයිස් එක අඩු කර ගන්නෙ කොහොමද? Settings වල හොයාගන්න බෑ

    උබ මොන උත්තෙක්ද? Display1 අගිලි තුහුඩු 2ක් තියල ඈත් කරපන්, ලන් කරපන්, වෙන කියන්න තෙරෙන්නෙ නැහැ....
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    උබ මොන උත්තෙක්ද? Display1 අගිලි තුහුඩු 2ක් තියල ඈත් කරපන්, ලන් කරපන්, වෙන කියන්න තෙරෙන්නෙ නැහැ....

    Thank you thank you wade goda