මචන්ලා මම eBay එකෙන් Galaxy Note 4 එකක් ගෙන්නන්න හදන්නෙ. ටිකක් භයානක වෑඩක් මොකද මෙකට 50000+ යනව.
මේතියෙන්නෙ item එක.
http://www.ebay.com/itm/Unlocked-Bl...02878816&tpos=top&ttype=price&talgo=undefined
කලින් මම SL වලින් බැලුව ඔක්කොම 70000 පනිනව ඒකයි eBayඑකෙන් ගෙන්නන හැදුවෙ.
මට උබලගෙ ideas ටිකක් ඔනෙ මේක ගේනකොට වෙන්න පුලුවන් දෙවල් සහ ඒ දෙවල් මග ඇරගන්න කරන දේවල් ගැන.
කලින් මෙවගෙ ටිකක් වටින phone eBay එකෙන් ගෙන්නපු අය ඉන්නව නන් ඒ අත්දැකීමුත් share කරන්න.