galaxy note 7 help.

Lobo88

Banned
Sep 24, 2016
267
19
0
මගේ ගාව note 7 එකක් තියනව. තාම කිසි අවුලක් උනේ නැහැ. ඒත් මම දැක්ක samsung එකෙන් note 7 ඒක හදන ඒක නවත්තල දැනට පාවිච්චි කරන ඒවත් off කරලා තියන්න කියල.

දැන් මොකද කරන්නෙ මේක පාවිච්චි කරන ඒක riskyද
:(:(
 

Lobo88

Banned
Sep 24, 2016
267
19
0
risky yako oka dila refund ganin

කොහෙට දෙන්නද මචං? මට මේක හම්බ උනේ රට ඉඳල ආපු කෙනෙක්ගෙන්.. මෙහෙ කොහෙටද දෙන්න පුළුවන්?
 

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    කොහෙට දෙන්නද මචං? මට මේක හම්බ උනේ රට ඉඳල ආපු කෙනෙක්ගෙන්.. මෙහෙ කොහෙටද දෙන්න පුළුවන්?

    mehe nam hariyata danne na US wala nam one Note 7 ekak deela refund ganna puluwan. receipts ehema one na.
    Samsung agent kenekgen ahala balapan. nathnam ubata dunna ekatama deepan refund karala denna kiyala.
    nethnam oka off karala souvenir ekak widihata tiyaganin :rofl:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ඕක දෙන්න එපා ..සම්සුන්ග් එකෙන් දැන් එලියට දාපු සේරම ෆෝන්ස් එකතු කරනවා.. ඔය ෆෝන් එක ඉස්සරහට දුර්ලබ ගනයේ ෆෝන්ස් අතරට එකතු වෙනවා..ටික කාලෙකින් උබට ඊබේ එකේ දාලා ලොකු ගානකට දෙන්න පුළුවන් Note 7 එක.

    All the best :)
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Note 7 eka mala wikarayak una neda bun :baffled:den airplanes wala yaddi kiyanawa note 7 eka plane eke charge karanath apa on karanath apa kiyala:baffled::baffled:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕක ඔන් කරන්න එපා බන් චාජ් කරන්නත් එපා.:no::no:
    ඔරිජිනල් චාජරේ විතරක් මට දීපන්.:lol::lol:
    එතකොට ගිනි ගන්නේ නෑ.:rofl::rofl:


    සිරාවටම මගේ ළඟ එකක් තිබුනනම් බැටරියේ සෙල් එක විතරක් අයින් කරලා ඇතුලට සෙට් වෙන බැටරියක් අටවාගෙන පාවිච්චි කරනවා. ඉක්මනට බහීවි. එත් අව්ලක් නෑ.
     

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    Phone eka galola wena battery ekak daganin. ubata use karanna onema nam. thats the only thing you can do. note 7 eke battery eke cell issue ekak nisane pupuranawa kiyanne. battery change karapan
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,460
    3,461
    113
    සිංහලේ
    සල්ලි ඉල්ලගනින් බන් ඕක දීල
    s8 එකක් ගන්න පුළුවන් නේ ඊලග අවුරුදුදේ
    නැත්තන් S7 edge එකකට මාරු කරපන්
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    man dakka dala thinawa ona note 7 ekak refund karanawa kiyala warrenty nathi ewa unath. oka return karapn. nikan risk ekak gana epa. anika oka thiyan idiya kiyla okata support update wat enne na bn. samsung store eken ahala balapan return karane kohomada kiyala.