Galaxy Note 8 or 9

mesua90

Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Machanla NOTE 9 එකක් ganna hofa thanak kiyanawada?
    Note 8 ekata wada 9 eke monawada gofak wenas?
     

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,507
    452
    83
    ඔව් දැන් එහෙම අවුලක් නෑ සුම්සුන් flagship phone වල. නෝට් 8 එකක් යූස් කරන්නේ දැනට අවුරැද්දක විතර වෙනවා. කිසිම ස්ලෝ ගතියක් නෑ.
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    note 9 aluthen gnna epa machn therumak na.
    mkda note 10 awane.

    oka aluthen gaddith 1lax pani.

    used hoda ekak blnna nttn note 10 blnna.

    note 10 used ekakuth gnna pluwan wei 120 walata wage.



    Machan used hoda ekak hoyaganne kohomada?