Galaxy S 3 (SHV-E210S) එකක් ගත්ත බන්...
ටික වෙලාවකින් කොල් එක කට් වෙනව මචන්.
imcoming/outgoing දෙකම.
තත්පර 3-4 න්,15-20 න්,45න් විතර එකේක වෙලාවලදි කට් වෙනවා.
මොකක්ද කරන්න ඕනේ?
firmware එක අළුතින් දැම්මොත් හරි යාවිද?
radio ඇත්තෙත් නෑ... ඇප් එක විතරද නැත්තේ මචන්, app එකක් දැම්මොත් හරි යාවිද?
මේකේ තියෙන් ඒරියල් එකේ ප්‍රයෝජනස් මොනයද බන්(රේඩියෝවත් නැති නිසා)

ටික වෙලාවකින් කොල් එක කට් වෙනව මචන්.
imcoming/outgoing දෙකම.තත්පර 3-4 න්,15-20 න්,45න් විතර එකේක වෙලාවලදි කට් වෙනවා.
මොකක්ද කරන්න ඕනේ?
firmware එක අළුතින් දැම්මොත් හරි යාවිද?
radio ඇත්තෙත් නෑ... ඇප් එක විතරද නැත්තේ මචන්, app එකක් දැම්මොත් හරි යාවිද?
මේකේ තියෙන් ඒරියල් එකේ ප්‍රයෝජනස් මොනයද බන්(රේඩියෝවත් නැති නිසා)