korean S3 Help....

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    සමාවෙයන් මචන්ලා...මම කලින් දාපු thread එක edit කරන්න බැරි නිසයි ආයෙ දැම්මේ...
    Galaxy S 3 (SHV-E210S) එකක් ගත්ත බන්...
    ටික වෙලාවකින් කොල් එක කට් වෙනව මචන්. :baffled:imcoming/outgoing දෙකම.
    තත්පර 3-4 න්,15-20 න්,45න් විතර එකේක වෙලාවලදි කට් වෙනවා.
    මොකක්ද කරන්න ඕනේ?
    firmware එක අළුතින් දැම්මොත් හරි යාවිද?

    radio ඇත්තෙත් නෑ... ඇප් එක විතරද නැත්තේ මචන්, app එකක් දැම්මොත් හරි යාවිද?
    මේකේ තියෙන් ඒරියල් එකේ ප්‍රයෝජනස් මොනවද බන්(රේඩියෝවත් නැති නිසා):confused::confused:



    මෙහෙම signal අවුල් වෙන්නේ software අවුලක් නිසාද? නැත්නම් hardware අවුලක් නිසාද? එහෙම නම් custom rom එකක් දැම්මොත් හරි යාවිද?
    (korean phone වලට international firmware දාන්න බෑ කියනවනේ...ඒකයි custom rom එකක් දැම්මොත් හරි යාවිද කියල අහන්නේ මම)
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    samahaara custom rom damaha hariyanawa
    okata ape lankaaawe develpoers la hadapu roms dahamaha nam hariyanawa
    Eth cynogen mod dammata nam wadak wenne na WCDMA only daanama onee calls cut wena cene eka nathi wenna
    matath issara okak tibbe bng,custom roms godak daala baluwa,eth wadak une na itin,oka thamai ekama krame itin
    kithmal11 ge roms try karala balapang,ewaye nam signal awula mata nam aawe na ;)


    http://forum.xda-developers.com/showpost.php?p=53243411&postcount=4434

    thawa rom ekak athi note 4 roms ekak,poddak thread eke search karala alapang
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar391406_15.gif