Galaxy S 3G call ගැ

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    මම Galaxy S එකක් පාවිච්චි කරන්නෙ.
    මට ඊකට CyanogenMod එක දාගන්න ඕනි.
    රූටින් , රොම්ස් ගෙන නම් මම වෙඩිය දන්නෙ නෑ.
    S එකක් රූට් කරල CyanogenMod දාගෙන ඉන්න යලුවෙක් ලව්ව තමා කරගනන් ඉන්නෙ.
    මම native 3g calls පාවිච්චි කරනව.CyanogenMod එකක් දැම්මොත් native 3g calls පුලුවන් කම නෙති වෙනවලු.
    මම ඉන්ටනෙට් එකෙ හෙම තෙනම බලුව.native 3g calls සපොර්ට් කරන රොම් එකක් නම් හොයා ගනන් බැරි උනා.එහෙම එකක් දන්නවද? ලොකු උදව්වක්
    skype,tango හෙම පාවිච්චි කරන්නෙ නැති පරන නොකියා ෆෝන් වලට තමා 3g calls ගන්න වෙලා තියෙන්නෙ , ඒ නිසා native 3g calls ම ඕනි.
     

    thila22

    Active member
  • Jul 10, 2008
    518
    106
    43
    machan one tharan video calls ganna puluwan rom thiyenawa xdadevelopers.com site eke balanna