galaxy s rom help

ElaBuwek2014

Member
Dec 31, 2013
152
6
0
machala korean galaxy s ehekata honda rom ekak gahaganna sup ekak ona. clockwork mod eka install karala thiyena rom eka backaup karaganna widiyak natuwa inne. fone eka rooted.

podi guide ekak diyallako machanla. thanx.
 

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ස්ටොක් රොම් එක ගහපන් නැත්නම් සයිනොජෙන් මොඩ් එක ගහපන්!
    Galaxy S Flash Guide>>


    1. මුලින්ම
    usb driver එකයි Flash කරන්න හිතන් ඉන්න firmware version එකයි Odin3 v1.3 එකයි download කරගන්න.

    2. ඊටපස්සෙ download කරගත්තු usb driver එක install කරලා pc restart කරගන්න!

    3. ඊට පස්සෙ phone එක Download Mode එකට Reboot කරගන්න. ඒක කරන්න phone එක මුලින් fully shutdown කරන්න.
    ඊට පස්සෙ Home button + power button එකපාර press කරන්න. එතකොට කහපාට logo එකක් එක්ක Download Mode එකට වැටෙයි.
    iqYiI2pkLGAVR.png


    4.
    ඊට පස්සෙ Odin3 v.1.3 එක run (win vista or 7 නම් run as administrator) දෙන්න.

    5.
    ඊට පස්සෙ phone එක pc එකට usb cable එකෙන් connect කරන්න. එතකොට මේ පහල තියෙන්නෙ පිංතූරයේ මම 1 කියලා පෙන්නලා තියෙන්වා වගේ phone එක detect කරයි.

    6. ඊට පස්සෙ 2 කියල පෙන්නල තියෙන තැනට(PDA) දෙන්න තියෙන්නෙ download කරගත්තු firmware එක extract කරාම එන .tar or tar.md5 කියන file එක.
    * සමහර firmware package එන්නෙ files 3ක් විදිහට. ඒවගේ ඒවට PDA,PHONE,CSC කියන තැන් වලට අදාල files 3 හරියට add කරාම හරි.

    7.
    ඔක්කොම ගානට තියෙනවානම් Start(3) දෙන්න..:cool:
    ** Start දුන්නට පස්සෙ ඔක්කොම ඉවර වෙලා phone එක reboot වෙනකන් මුකුත්ම අල්ලන්න යන්න එප!!

    ibgASCsJfuV1Wx.png


    8. Firmware එක install උනාට පස්සෙ phone එක Auto reboot වෙයි. ඒ initial boot එකට ටිකක් වෙලාව ගන්නවා..;)

    අවුලක් ගියොත් මූව කොන්ටැක්ට් කොරපන් :
    BarakOsama
    Source -
    Korean Anycall Galaxy Phones Help Thread