Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
Galaxy S10+ ගැන....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රැල්ලට යන්නේ නැතුව කොන් වෙන්න බැරි හින්දා ගත්තා සහෝදරවරුනි ගැලැක්සි S10+ එකක්. හයි එන්ඩ් ස්පෙක්ස් එක ගත්තේ.

RAM - 12GB

ROM - 1TB එක.

පලවෙනියටම කියන්න ඕනේ මේක බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරන්න වත් වෙන බ්‍රෑන්ඩ් හොද නෑ කියන්නවත් දාපු පෝස්ට් එකක් නෙමෙයි. හුදෙක් ජන හිත සුව පිනිස දාපු එකක් හා එළකිරි වාසීන්ගේ දැනුම බෙදාගැනීම පිණිස සදහායි දාන්නේ. (දැන් වරෙව් කෝ අරක හොද නෑ මේක හොදයි කියාගෙන. හඩපටි එලියට දානවා දැනගනියව්)

එහෙනන් බලමු මොනවාද තියෙන හොද (Pros කියන්නේ අන්න ඒවට) කියලා.

* බිල්ඩ් කොලිටි එක

බිල්ඩ් කොලිටි එක නම් කියන්න දෙයක් නෑ. කලින් ෆ්ලැග් ශිප් වගේම සුපිරි බිල්ඩ් කොලිටි එකක් තියෙනවා. Gorilla Glass 6 ඉස්සරහාත්, බැක් සයිඩ් (හපෝ උඹලා හිතන්නේම හරහට නේ) Gorilla Glass 5 ත් තමයි තියෙන්නේ. කවර් එකක්වත් නැතුව නිකන් දාගෙන හිටියට පොඩ්ඩක්වත් හීරෙන්නේ නෑ. හැබැයි වටේ තියෙන ඇලුමිනියම් ෆ්‍රේම් එක නම් ටිකක් හීරෙන්න බලනවා. ඒක නිසා කෝකටත් කවර් එකක් දාගෙනම පාවිච්චි කරන එක වටිනවා.

[YOUTUBE]dr1Cwix16cQ[/YOUTUBE]

* ඩිස්ප්ලේ එක

මන් මේ වෙනකන් දැකපු සුපිරිම කොලිටි ඩිස්ප්ලේ එකක් තමයි මේකේ තියෙන්නේ(ඔය Asus ROG Phone II වගේ පට්ට නම් නෑ) හැබැයි ඩේලි යූස් ඩිවයිස් එකක් හැටියට ඩිස්ප්ලේ එක පට්ට. Dynamic AMOLED HDR10+ ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. කලර් කොලිටි එකත් පට්ට. තව බ්ලූ ලයිට් ෆිල්ටර් ඩාර්ක් මූඩ් වගේ ගොඩාක් ෆ්‍රීචර්ස් සෑහෙන්න ඉම්පෘව් කරලා තියෙනවා.

[YOUTUBE]faUEM-szlnY[/YOUTUBE]

* කැමරා එක

කැමරා එක ගැන නම් මන් එච්චර සෑහීමකට පත්වෙන්නේ නෑ. කලර්ස් මරු. ලයිටින්ග් එහෙමත් මරු. ෆ්‍රීචර්ස් එහෙමත් සෑහෙන්න තියෙනවා. ඒත් ගූගල් පික්සල් එකට හගන්න තියා හිතන්නවත් බෑ (අතින් පයින් නෙමේ හරිය).

[YOUTUBE]V5JeXsAcaa4[/YOUTUBE]

* ෆින්ගර් ප්‍රින්ට් එක

ෆින්ගර් ප්‍රින්ට් එක නම් මට අලුත්ම අත්දැකීමක්. තාමත් පරන එස් 8 එකේ පුරුද්දට පිටිපස්සටමයි (බැක් සයිඩ්) ඇගිල්ල යන්නේ. හැබැයි මන් වන් ප්ලස් 7 එකක් එක්ක තියලා බැලුවාම මේකේ එක නන් පට්ට ෆාස්ට් තියන පරක්කුව විතරයි.

[YOUTUBE]ICp5pZoudVo[/YOUTUBE]

ඔක්කොම ඒවා මෙතන දාන්න බෑනේ (අත රිදෙනවා යකූ ඔපීසියේ ලොක්කට හොරෙන් ටයිප් කරලා). ඒක නිසා ඩේටා පොඩ්ඩක් කපාගෙන මේ වීඩියෝ එක බලහල්ලා.

[YOUTUBE]Lg8B4aTZf7o[/YOUTUBE]

එහෙනන් දැන් බලමු මොනවාද තියෙන නරක (Cons කියන්නේ අන්න ඒවට) කියලා.

* ප්‍රයිස් එක

ආයේ කියන්න දෙයක් නෑ මේකේ ගාන නම් සෑහෙන්න වැඩී කියලා හිතෙනවා. මන් මගේ ජීවිතේ වැඩියෙන්ම වියදම් කරලා ගත්ත ෆෝන් එක තමයි මේක. ඒ උනත් ඒ ගානට සෑහෙන්න වටිනවා වගේම මගේ අවශ්‍යතාවයට ගැලපුන හින්දා මන් මේක ගත්තා

* බැටරි ලයිෆ් එක

බුදු අම්මෝ මන් බැටරි ලයිෆ් එක ගැන හිතුවා නම් ලොවෙත් මේකට යන්නේ නෑ. පත සයිස් ඩිස්ප්ලේ එකට සෑහෙන්න බැටරි ප්‍රමානයක් අදිනවා. බ්ලූටූත් සහ ඩේටා ඔන් කරලා දවසක් තියාගන්නෙත් හරි අමාරුවෙන්. රැම් එකටත් බැටරි යනවද මන්දා. දන්නේ නෑ. දන්න එකෙක් ඉන්නවනම් කියලා දීපල්ලා.

දැනට මෙතනින් නතර කරන්නම්. ගෙදර යන්නත් ඕනේ නෙ බන්. හැමදාම මේකෙ ලැගලා ඉන්න යෑ

රෙප් නම් ඕනේ නෑ. දන්න කියන දෙයක් තියේ නම් කොමෙන්ටුවක් දාගෙන යමල්ලා අනිත් උන්ටත් දැනගන්න.

[YOUTUBE]JmwsO4XR848[/YOUTUBE]

[QUOTE="chirantha19890821, post: 25107317, member: 193080"] [SIZE="4"][COLOR="Blue"]රැල්ලට යන්නේ නැතුව කොන් වෙන්න බැරි හින්දා ගත්තා සහෝදරවරුනි ගැලැක්සි S10+ එකක්. හයි එන්ඩ් ස්පෙක්ස් එක ගත්තේ. [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="blue"]RAM - 12GB ROM - 1TB එක. [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]පලවෙනියටම කියන්න ඕනේ මේක බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරන්න වත් වෙන බ්‍රෑන්ඩ් හොද නෑ කියන්නවත් දාපු පෝස්ට් එකක් නෙමෙයි. හුදෙක් ජන හිත සුව පිනිස දාපු එකක් හා එළකිරි වාසීන්ගේ දැනුම බෙදාගැනීම පිණිස සදහායි දාන්නේ. (දැන් වරෙව් කෝ අරක හොද නෑ මේක හොදයි කියාගෙන. හඩපටි එලියට දානවා දැනගනියව්:lol::lol:)[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Blue"]එහෙනන් බලමු මොනවාද තියෙන හොද (Pros කියන්නේ අන්න ඒවට:sorry:) කියලා.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]* බිල්ඩ් කොලිටි එක[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]බිල්ඩ් කොලිටි එක නම් කියන්න දෙයක් නෑ. කලින් ෆ්ලැග් ශිප් වගේම සුපිරි බිල්ඩ් කොලිටි එකක් තියෙනවා. Gorilla Glass 6 ඉස්සරහාත්, බැක් සයිඩ් (හපෝ උඹලා හිතන්නේම හරහට නේ;);)) Gorilla Glass 5 ත් තමයි තියෙන්නේ. කවර් එකක්වත් නැතුව නිකන් දාගෙන හිටියට පොඩ්ඩක්වත් හීරෙන්නේ නෑ. හැබැයි වටේ තියෙන ඇලුමිනියම් ෆ්‍රේම් එක නම් ටිකක් හීරෙන්න බලනවා. ඒක නිසා කෝකටත් කවර් එකක් දාගෙනම පාවිච්චි කරන එක වටිනවා.[/COLOR][/SIZE] [YOUTUBE]dr1Cwix16cQ[/YOUTUBE] [SIZE="5"][COLOR="Red"]* ඩිස්ප්ලේ එක[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]මන් මේ වෙනකන් දැකපු සුපිරිම කොලිටි ඩිස්ප්ලේ එකක් තමයි මේකේ තියෙන්නේ(ඔය Asus ROG Phone II වගේ පට්ට නම් නෑ:no::no:) හැබැයි ඩේලි යූස් ඩිවයිස් එකක් හැටියට ඩිස්ප්ලේ එක පට්ට. Dynamic AMOLED HDR10+ ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. කලර් කොලිටි එකත් පට්ට. තව බ්ලූ ලයිට් ෆිල්ටර් ඩාර්ක් මූඩ් වගේ ගොඩාක් ෆ්‍රීචර්ස් සෑහෙන්න ඉම්පෘව් කරලා තියෙනවා.[/COLOR][/SIZE] [YOUTUBE]faUEM-szlnY[/YOUTUBE] [SIZE="5"][COLOR="Red"]* කැමරා එක[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]කැමරා එක ගැන නම් මන් එච්චර සෑහීමකට පත්වෙන්නේ නෑ. කලර්ස් මරු. ලයිටින්ග් එහෙමත් මරු. ෆ්‍රීචර්ස් එහෙමත් සෑහෙන්න තියෙනවා. ඒත් ගූගල් පික්සල් එකට හගන්න තියා හිතන්නවත් බෑ (අතින් පයින් නෙමේ හරිය:lol::lol:).[/COLOR][/SIZE] [YOUTUBE]V5JeXsAcaa4[/YOUTUBE] [SIZE="5"][COLOR="Red"]* ෆින්ගර් ප්‍රින්ට් එක[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]ෆින්ගර් ප්‍රින්ට් එක නම් මට අලුත්ම අත්දැකීමක්. තාමත් පරන එස් 8 එකේ පුරුද්දට පිටිපස්සටමයි (බැක් සයිඩ්:lol::lol:) ඇගිල්ල යන්නේ. හැබැයි මන් වන් ප්ලස් 7 එකක් එක්ක තියලා බැලුවාම මේකේ එක නන් පට්ට ෆාස්ට් තියන පරක්කුව විතරයි.[/COLOR][/SIZE] [YOUTUBE]ICp5pZoudVo[/YOUTUBE] [SIZE="4"][COLOR="Red"]ඔක්කොම ඒවා මෙතන දාන්න බෑනේ (අත රිදෙනවා යකූ ඔපීසියේ ලොක්කට හොරෙන් ටයිප් කරලා:growl::growl:). ඒක නිසා ඩේටා පොඩ්ඩක් කපාගෙන මේ වීඩියෝ එක බලහල්ලා.[/COLOR][/SIZE] [YOUTUBE]Lg8B4aTZf7o[/YOUTUBE] [SIZE="5"][COLOR="Blue"]එහෙනන් දැන් බලමු මොනවාද තියෙන නරක (Cons කියන්නේ අන්න ඒවට:sorry:) කියලා.[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]* ප්‍රයිස් එක[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]ආයේ කියන්න දෙයක් නෑ මේකේ ගාන නම් සෑහෙන්න වැඩී කියලා හිතෙනවා. මන් මගේ ජීවිතේ වැඩියෙන්ම වියදම් කරලා ගත්ත ෆෝන් එක තමයි මේක. ඒ උනත් ඒ ගානට සෑහෙන්න වටිනවා වගේම මගේ අවශ්‍යතාවයට ගැලපුන හින්දා මන් මේක ගත්තා[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]* බැටරි ලයිෆ් එක[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]බුදු අම්මෝ මන් බැටරි ලයිෆ් එක ගැන හිතුවා නම් ලොවෙත් මේකට යන්නේ නෑ. පත සයිස් ඩිස්ප්ලේ එකට සෑහෙන්න බැටරි ප්‍රමානයක් අදිනවා. බ්ලූටූත් සහ ඩේටා ඔන් කරලා දවසක් තියාගන්නෙත් හරි අමාරුවෙන්. රැම් එකටත් බැටරි යනවද මන්දා. දන්නේ නෑ. දන්න එකෙක් ඉන්නවනම් කියලා දීපල්ලා.[/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Red"]දැනට මෙතනින් නතර කරන්නම්. ගෙදර යන්නත් ඕනේ නෙ බන්. හැමදාම මේකෙ ලැගලා ඉන්න යෑ :sorry::sorry: රෙප් නම් ඕනේ නෑ. දන්න කියන දෙයක් තියේ නම් කොමෙන්ටුවක් දාගෙන යමල්ලා අනිත් උන්ටත් දැනගන්න.[/COLOR][/SIZE] :yes::yes::yes::yes: [YOUTUBE]JmwsO4XR848[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom