Galaxy S10+ ගැන....

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    රැල්ලට යන්නේ නැතුව කොන් වෙන්න බැරි හින්දා ගත්තා සහෝදරවරුනි ගැලැක්සි S10+ එකක්. හයි එන්ඩ් ස්පෙක්ස් එක ගත්තේ.

    RAM - 12GB

    ROM - 1TB එක.

    පලවෙනියටම කියන්න ඕනේ මේක බ්‍රෑන්ඩ් එක ප්‍රමෝට් කරන්න වත් වෙන බ්‍රෑන්ඩ් හොද නෑ කියන්නවත් දාපු පෝස්ට් එකක් නෙමෙයි. හුදෙක් ජන හිත සුව පිනිස දාපු එකක් හා එළකිරි වාසීන්ගේ දැනුම බෙදාගැනීම පිණිස සදහායි දාන්නේ. (දැන් වරෙව් කෝ අරක හොද නෑ මේක හොදයි කියාගෙන. හඩපටි එලියට දානවා දැනගනියව්:lol::lol:)

    එහෙනන් බලමු මොනවාද තියෙන හොද (Pros කියන්නේ අන්න ඒවට:sorry:) කියලා.

    * බිල්ඩ් කොලිටි එක

    බිල්ඩ් කොලිටි එක නම් කියන්න දෙයක් නෑ. කලින් ෆ්ලැග් ශිප් වගේම සුපිරි බිල්ඩ් කොලිටි එකක් තියෙනවා. Gorilla Glass 6 ඉස්සරහාත්, බැක් සයිඩ් (හපෝ උඹලා හිතන්නේම හරහට නේ;);)) Gorilla Glass 5 ත් තමයි තියෙන්නේ. කවර් එකක්වත් නැතුව නිකන් දාගෙන හිටියට පොඩ්ඩක්වත් හීරෙන්නේ නෑ. හැබැයි වටේ තියෙන ඇලුමිනියම් ෆ්‍රේම් එක නම් ටිකක් හීරෙන්න බලනවා. ඒක නිසා කෝකටත් කවර් එකක් දාගෙනම පාවිච්චි කරන එක වටිනවා.



    * ඩිස්ප්ලේ එක

    මන් මේ වෙනකන් දැකපු සුපිරිම කොලිටි ඩිස්ප්ලේ එකක් තමයි මේකේ තියෙන්නේ(ඔය Asus ROG Phone II වගේ පට්ට නම් නෑ:no::no:) හැබැයි ඩේලි යූස් ඩිවයිස් එකක් හැටියට ඩිස්ප්ලේ එක පට්ට. Dynamic AMOLED HDR10+ ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. කලර් කොලිටි එකත් පට්ට. තව බ්ලූ ලයිට් ෆිල්ටර් ඩාර්ක් මූඩ් වගේ ගොඩාක් ෆ්‍රීචර්ස් සෑහෙන්න ඉම්පෘව් කරලා තියෙනවා.



    * කැමරා එක

    කැමරා එක ගැන නම් මන් එච්චර සෑහීමකට පත්වෙන්නේ නෑ. කලර්ස් මරු. ලයිටින්ග් එහෙමත් මරු. ෆ්‍රීචර්ස් එහෙමත් සෑහෙන්න තියෙනවා. ඒත් ගූගල් පික්සල් එකට හගන්න තියා හිතන්නවත් බෑ (අතින් පයින් නෙමේ හරිය:lol::lol:).



    * ෆින්ගර් ප්‍රින්ට් එක

    ෆින්ගර් ප්‍රින්ට් එක නම් මට අලුත්ම අත්දැකීමක්. තාමත් පරන එස් 8 එකේ පුරුද්දට පිටිපස්සටමයි (බැක් සයිඩ්:lol::lol:) ඇගිල්ල යන්නේ. හැබැයි මන් වන් ප්ලස් 7 එකක් එක්ක තියලා බැලුවාම මේකේ එක නන් පට්ට ෆාස්ට් තියන පරක්කුව විතරයි.




    ඔක්කොම ඒවා මෙතන දාන්න බෑනේ (අත රිදෙනවා යකූ ඔපීසියේ ලොක්කට හොරෙන් ටයිප් කරලා:growl::growl:). ඒක නිසා ඩේටා පොඩ්ඩක් කපාගෙන මේ වීඩියෝ එක බලහල්ලා.




    එහෙනන් දැන් බලමු මොනවාද තියෙන නරක (Cons කියන්නේ අන්න ඒවට:sorry:) කියලා.

    * ප්‍රයිස් එක

    ආයේ කියන්න දෙයක් නෑ මේකේ ගාන නම් සෑහෙන්න වැඩී කියලා හිතෙනවා. මන් මගේ ජීවිතේ වැඩියෙන්ම වියදම් කරලා ගත්ත ෆෝන් එක තමයි මේක. ඒ උනත් ඒ ගානට සෑහෙන්න වටිනවා වගේම මගේ අවශ්‍යතාවයට ගැලපුන හින්දා මන් මේක ගත්තා

    * බැටරි ලයිෆ් එක

    බුදු අම්මෝ මන් බැටරි ලයිෆ් එක ගැන හිතුවා නම් ලොවෙත් මේකට යන්නේ නෑ. පත සයිස් ඩිස්ප්ලේ එකට සෑහෙන්න බැටරි ප්‍රමානයක් අදිනවා. බ්ලූටූත් සහ ඩේටා ඔන් කරලා දවසක් තියාගන්නෙත් හරි අමාරුවෙන්. රැම් එකටත් බැටරි යනවද මන්දා. දන්නේ නෑ. දන්න එකෙක් ඉන්නවනම් කියලා දීපල්ලා.

    දැනට මෙතනින් නතර කරන්නම්. ගෙදර යන්නත් ඕනේ නෙ බන්. හැමදාම මේකෙ ලැගලා ඉන්න යෑ :sorry::sorry:

    රෙප් නම් ඕනේ නෑ. දන්න කියන දෙයක් තියේ නම් කොමෙන්ටුවක් දාගෙන යමල්ලා අනිත් උන්ටත් දැනගන්න.
    :yes::yes::yes::yes:

     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    aparade bun uba okata giye
    thawa masekin dekakin feb mid wage alut flagship set ekak elita enawa
    samsung ekei xiomi ekei

    poddak iwasanna tibbe

    සල්ලි හම්බුන හින්දයි මගේ කැසිල්ලයි හිංදා ගත්තේ බං. හැබැයි මට නං පට්ට සැටිස් බං..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    සල්ලි හම්බුන හින්දයි මගේ කැසිල්ලයි හිංදා ගත්තේ බං. හැබැයි මට නං පට්ට සැටිස් බං..

    ow bun sira phone eka eth thawa masekin snapdragon 865 prosa ekka phones enawa eliyata
    high specs ekka loku ganak dila phone ekak ganna innawa nam awurudde mula wage phone ganna balapan
    feb march april tamai flagships eliyata enne
    lankawata enakota may june august wenawa
    ea kaledi tamai ganna one gannawa nam

    exynos chipset eka neda atte ube ? kohomada performance antutu score dapan
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    ow bun sira phone eka eth thawa masekin snapdragon 865 prosa ekka phones enawa eliyata
    high specs ekka loku ganak dila phone ekak ganna innawa nam awurudde mula wage phone ganna balapan
    feb march april tamai flagships eliyata enne
    lankawata enakota may june august wenawa
    ea kaledi tamai ganna one gannawa nam

    exynos chipset eka neda atte ube ? kohomada performance antutu score dapan

    :yes:
     

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    12gb/1tb? yako mage laptop ekewat ochchara spec ekak na. mona karannada ban ochchara 1tb, fone ekakata?
    mamat s8 tama use karanne,64gig card ekak gahan inne. s10, note 10 ekakata yanna baluwat price eka nisa giye na.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,256
    113
    Dubai, UAE
    ow bun sira phone eka eth thawa masekin snapdragon 865 prosa ekka phones enawa eliyata
    high specs ekka loku ganak dila phone ekak ganna innawa nam awurudde mula wage phone ganna balapan
    feb march april tamai flagships eliyata enne
    lankawata enakota may june august wenawa
    ea kaledi tamai ganna one gannawa nam

    exynos chipset eka neda atte ube ? kohomada performance antutu score dapan

    ඕව් මචෝ.... exynos 9820 එක. මන් ලන්කාවෙ නෙමෙයි බන් ඉන්නෙ. මෙහේ මීට වඩා හොද ඒවා තියෙනවා. ඒත් ඉතින් ඩිසයින් එකෙනුයි ස්පෙක්ස් වලිනුයි මේක ඇල්ලුව හින්දයි ගත්තේ.... හිටපන් An Tu Tu දානකන්...:yes::yes::yes:


    8GxPtRa.jpg