Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Galaxy S24 එකක් ගන්න තැනක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඊයෙ Liberty Plaza ගියා phone එක ගන්න. හැම කඩේකින්ම Shop Warranty දෙන්නෙ. 6 Month. 1 Year දෙන ඒව 2ක තුනක් වගේ තිබ්බේ.

Shops 4 කට විතර ගිහින් බොකිස් Check කරා. හොදට බැලුවාම දැක්කේ ඒ සේරගෙම සීල් කඩල පරන සීල් එකට උඩින් අලුත් සීල් එකක් ගහල තියෙන්නෙ පරන එක පේන්නෙ නැතිවෙන්න. උන්ගෙන් අහුවම එක එක බයිල කියනව. එකේ එන හැටිලු, Airport එකෙන් කඩල බලලා Airport එකෙන්ම Seal ගහනවලු, ගේන කොට Box එක සීරිල නිසාලු එහෙම පේන්නෙ. කිය කිය.

තව තැනකින් කිව්වා මේකෙ Warranty එක Softlogic Warranty වලට convert කරල දෙන්නම් කියල. තව 5000 ක් වගේ වැඩි වෙනවලු. මම ඇහුව එතකොට මට Service Center එකට දෙන්න පුලුවන්ද කියල, Warranty Card එකක් දෙනවද කියල. එයාල කියනව Printed Bill එකක්ලු හම්බෙ. මම ගියොත් මාස 2 ක් විතර යන නිසා එයාලට ගෙනත් දෙන්නලු. එයාල Authorize Dealers ල නිසා ඉක්මනට කරන්න පුලුවන් කියල.

Shops වල නම් මන් මෙතන දාන්නෙ නෑ.

මේ වගේ බයිලා නැතුව හොද warranty එකක් එක්ක ගන්න තැනක් තියෙනවද?

[QUOTE="Tharakadj, post: 30414392, member: 201091"] [SIZE=6][B]මම ඊයෙ Liberty Plaza ගියා phone එක ගන්න. හැම කඩේකින්ම Shop Warranty දෙන්නෙ. 6 Month. 1 Year දෙන ඒව 2ක තුනක් වගේ තිබ්බේ. Shops 4 කට විතර ගිහින් බොකිස් Check කරා. හොදට බැලුවාම දැක්කේ ඒ සේරගෙම සීල් කඩල පරන සීල් එකට උඩින් අලුත් සීල් එකක් ගහල තියෙන්නෙ පරන එක පේන්නෙ නැතිවෙන්න. උන්ගෙන් අහුවම එක එක බයිල කියනව. එකේ එන හැටිලු, Airport එකෙන් කඩල බලලා Airport එකෙන්ම Seal ගහනවලු, ගේන කොට Box එක සීරිල නිසාලු එහෙම පේන්නෙ. කිය කිය. තව තැනකින් කිව්වා මේකෙ Warranty එක Softlogic Warranty වලට convert කරල දෙන්නම් කියල. තව 5000 ක් වගේ වැඩි වෙනවලු. මම ඇහුව එතකොට මට Service Center එකට දෙන්න පුලුවන්ද කියල, Warranty Card එකක් දෙනවද කියල. එයාල කියනව Printed Bill එකක්ලු හම්බෙ. මම ගියොත් මාස 2 ක් විතර යන නිසා එයාලට ගෙනත් දෙන්නලු. එයාල Authorize Dealers ල නිසා ඉක්මනට කරන්න පුලුවන් කියල. 😅[/B] Shops වල නම් මන් මෙතන දාන්නෙ නෑ. මේ වගේ බයිලා නැතුව හොද warranty එකක් එක්ක ගන්න තැනක් තියෙනවද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom