Galaxy S3 eka Muhude Giya.....

News Fast

Member
Feb 19, 2012
230
13
0
Machan ada Jan 1 venida,. mage galaxy s3 eka muhude giya bn... ubalata mathakath ati, man Thread 2,3kma damma Ekata Aluth Update eka daganna,.. Man Eye Thamai official jelly Bean update kara gaththe,.. dan okkoma ivarai bn, ada Office eke patiyata gihin Beech giya, anthimata gedara anna addi Uda sakkuven vatuna bn,... Payak vithara balan unna aath hoyagannavath bari una,... aye kohoma gannada bn me vage ekak,.. dan use karanna phone ekakvath ne bn.. mata epa vela inne...:(:(:( mage Hithata danuna lokuma duka Thamai bn me.... Man Hamadama "ANDROID වැඩකාරයෝ" Thread Ekai "ElaKiri Android Market" Thread Eka Aniva balanava bn, Dan Log Unama E Thread Dakiddi mara dukai bn..... Hitha hadennavath Vachanayak kiyapalla bn..... :(:(
 
  • Like
Reactions: nadman and sw7x

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    owa ohoma tami bn mat enne duken

    ada ape car 1 aye heppuna mita essella mage atin heppila 50k ewarai ....

    owa amataka krala dapannn...........

    aye ube atin ohma adu padu wennene .................:(
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    :sorry:
    ඔන්න ඔහෙ අමතක කරපන් මචන්,දෑන් ඉතින් වෙන මොනා කරන්නද :/ අලුත් අවුරුද්දෙවත් මිට වඩා ටිකක් පරිස්සමෙන් වෑඩ කරන්න හිතාගන්න :)
    …
     

    WellaNation

    Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    ADO very Sorry Massine.... Danma indan Salli ekathu karala thiyaganin... April wala S4 enawa ... Hama dema wenne hondatai kiyala hitha hadagamu
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    උඩ සාක්කුවේ දන්නා එපා මචන් ෆොනේ කවදාවත්,මම නම් දන්නේ නැ කවදාවත්. දැන් එතින් හිත හදා ගනින් මචන්.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපරාදෙ..මම නම් පුරුද්දක් විදියට උඩ සාක්කුවේ ෆෝන් එක දාන්නෙ නැහැ,
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඩ සාක්කුවේ දන්නා එපා මචන් ෆොනේ කවදාවත්,මම නම් දන්නේ නැ කවදාවත්. දැන් එතින් හිත හදා ගනින් මචන්.

    අපරාදෙ..මම නම් පුරුද්දක් විදියට උඩ සාක්කුවේ ෆෝන් එක දාන්නෙ නැහැ,
    ඒකනම් සහතික ඇත්ත, ෆෝන් නෙමෙයි කිසි දෙයක් උඩ සාක්කුවෙ දාන්න හොඳ නෑ, දැම්මොත් කොයිවෙලේ හරි සොරි තමයි.
     

    akila011

    Junior member
  • Dec 13, 2011
    378
    13
    18
    gampaha
    ubta mchn S4 ekak ganna hitha pahala wenna tamai bang ube S3 eka nati une...
    eh hinda dannam idan salli ekathu karapan kolla...:P

    000203FC.gif
    000203FC.gif
    000203FC.gif
     
    Last edited:

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    අපරාදෙ..මම නම් පුරුද්දක් විදියට උඩ සාක්කුවේ ෆෝන් එක දාන්නෙ නැහැ,