Galaxy S3 help

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mchnla mata galaxy s3 ekak ganna one...not the LTE but the orginal 3G one..I9300 eka....patta fake godak ban tiyenne kohomada orginal eka detect karaganne?mata aduwatama orginal eka ganna puluwan place ekak kiyannko...:)
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mchnla galaxy s4 eke orginal korean phone ekei international ekei wenasa mokadda ban....man ad ekak dekkka...eke no sms limit or anything okoma sensors weda....mokadda awula ewala tiyena...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    baye be ban ahuwei kiyala dan 56000 galaxy s3 eka but e ganata fake ekak dunaoth...patamma fake godakne tiyenne epa wenawa...
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔක්කොටම කලින් ඔයා මිට කලින් galaxy s3 එකක් අතපතගාලා බලලා තියෙනවනම් වැඩේ ලේසියි.......

    1- මුලින්ම YOUTUBE එකේ වීඩියෝ එහෙම බලන්න....... ෆෝන් එක UNBOXING වගේම යූස් කරන හැටි එහෙම...... ඒකෙන අදහසක් ගන්න ඔලුවට ඔරිජිනල් එකෙත් මෙහෙම තමා තියෙන්න ඕනේ & ෆෝන් පෙටියෙත් මේ මේ අයිටම් තියෙන්න ඕනේ කියලා එහෙම.......

    2 - ගන්න ෆෝන් එකේ බලන්න පෙට්ටියේ & ෆෝන් එකේ දෙකේම එකම IMEI නම්බර් එකද තියෙන්නේ කියලා....... දෙකම එකනම් ඊට පස්සේ http://www.numberingplans.com/?page=analysis&sub=imeinr ට ගිහින් ඔතන ඔය ගන්න ඉන්න galaxy s3 එකේ IMEI නම්බර් එක ගහලා බලන්න........ එතන පෙන්වනවා නම් galaxy s3 කියලා & අනිත් විස්තර එක ආයේ ඔරිජිනල් ම ෆෝන් එකක්......

    3- ෆෝන් එක ඔන් කරාම පලවෙනි වතාවට එනවා මෙනු එකක් සැම්සුන් අකවුන්ට් එකක් එහෙම හදාගන්න...... ඒකෙන සැම්සුන් එකවුන්ට් එකක් හදාගන්න පුලුවන්ද බලන්න....... පුලුවන්නම් ඔරිජිනල්......

    තව තව විදි තියෙනවා.......

    බබ්මලපිටියේ SKY TELEKOM එකේ ඔය මොඩ්ල් එක 54,900 ක් වෙනවා කිව්වා........ බඩු හොඳයි අපේ මල්ලි කෙනෙක් ගත්තා පෙරේදා........
     
    Tanx a lot bro...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    mae balapanko mchn fake eka s4 loweth epa wenawa okoma orginal wage

    1374998413_529270579_3-Samsung-S4-Superking-Airgesture-Cell-Phones-Accessories.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,041
    36,036
    113
    කෑගල්ල
    genuine galaxy s4/s3/note II
    meka phone ekata install karapan
    play store eke tiyanawa ewalema download karala balapan
    eke watenawa okkoma wistharae
    yanda kalin oya fake ekakatath dala balapan meka mokadawenne kiyala.