Galaxy S3 Safe Mode need Help

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    බලපන්කො බන් මගේ ෆෝන් එක සේෆ් මෝඩ් එනවනේ:confused::nerd:. මොනවා කලත් නොර්මල් මෝඩ් ගන්න බෑ:no:. බැටරිය ගලවල බැලුව. ගුගල් ෆ්‍රේම්වරක් එකේ ඩේටා ක්ලියර් කරලා බැලුව. කොටින්ම කරන්න පුළුවන් හැම මගුලක්ම කරා. රිකවරී මෝඩ් ගියත් මෙනු එකට volume key වලින් යන්න බෑ. හුයන්නක් වෙලා තියෙන්නේ:sorry::growl:. දන්නා එකෙක් හෙල්ප් එකක් දිපන්කෝ.