Guys im tired of waiting for lollipop update on my Galaxy s4 LTE, so though of installing Cyanogenmod 12, i never done this before :/ you guys know any good tutorials for a beginner ? i dont wanna brick my phone 


mata mathakai uba custom rom ekak daganna bayay kiuwa wage
akai cyno danna baluweow ow ban, mea yakku lollipop update karanna thawa kal yai wage,akai cyno danna baluwe


Ai meka aulda?
Leaked stock. Odin flashable..
http://forum.xda-developers.com/galaxy-s4/general/gt-i9505-5-0-1-android-lollipop-update-t3044098

odin walin gahanna puluwan stock rom witharai,baya nathuwa oka dapan.
පොඩ්ඩක් හිටපන් බන්, මේ මාසේ ඉවරවෙන්න කලින් Lollipop එක එනවා.![]()

balao idala athiwela ban![]()

උබේ ඒකේ වොරන්ටි තියෙනවා නම් දාන්න එපා. ඒක නැති වෙයි, වොරන්ටි නැත්නම් ප්රශ්ණයක් නෑ.![]()

thiyanawa ban 3 months![]()
me month akath iawasanawa ban ahenaoඑහෙනම් දාන්න එපා, ඕක brick වුනොත් උබට ආයි ගොඩ දාගන්න බෑ, එතකොට computer එකට ගැහුවොත් detect වෙන්නේ නෑ, phone එක on කරන්නත් බෑ, උබට service center එකටම යන්න ඔනේ repair කරගන්න. නමුත් උබට ඕනෙම නම් ලේසිම ක්රමයක් කියලා දෙන්නම්.

okata updates ahema anawada ban ? bugs monawath thiyanawada?
owa sure naha ban :/ cynogenmode sure ne![]()


Guys im tired of waiting for lollipop update on my Galaxy s4 LTE, so though of installing Cyanogenmod 12, i never done this before :/ you guys know any good tutorials for a beginner ? i dont wanna brick my phone![]()

