Galaxy S5 + Lenovo Yoga 2 13 Ultrabook ගත්තෙමි

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    Galaxy S5 + Lenovo Yoga 2 13 Ultrabook ගත්තෙමි

    2011 ගත්තු ගැලැක්සි S එක ගිය සතියෙ S5 එකකින් අලුත් කර ගත්තා. මගෙ පරණ S එකට උන් රු 11000/= යි අඩු කරේ බන්ස්. ඒත් උන් ඒක S5 එක මට වික්ක ගානෙන් අල්ලන්න ඇති.


    gs5_-470x450.png


    ගැලැක්සි S5 එකට දාන්න හොඳ ඇප්ස් ටිකක් කියපල්ලා.


    2010 ගත්තු VAIO F සීරීස් ලැපත් LENOVO YOGA 2 13 Ultrabook එකකින් අලුත් කර ගත්තා. (but I went from i7 1st Gen to i5 4th Gen)




    5330762_1.jpg


    Lenovo-Yoga-2-Pro-Four-Modes.jpg


    ඕක ඔහොම නවන්න පුලුවන් උනාට පන බයෙන් තමයි තාම නවන්නෙ.

    :D:D:D


    Pics (Resized to 2MB)

    13yfhq1.jpg


    117r4ba.jpg




    2d1a6af.jpg


    11ce883.jpg


    keakqp.jpg


    jtl7bp.jpg


    2je7exh.jpg


    2cfxh6s.jpg


    1265zqt.jpg


    es5gxw.jpg



     
    Last edited: