Galaxy S5 or iPhone 5s

headsprung_gt

Member
May 1, 2013
249
8
0
කිසිම තර්කයක් නැ මචෝ Features අතින් නම් Galaxy S5 තමා. මං නම් galaxy S5 එකක් ගන්න කියන්නේ මේ හේතු නිසා,
1. release date - galaxy S5 release කලේ බොහොම ලගදි. මේ පහුගිය අප්‍රේල් මාසේ. එත් apple 5S එක ඊට වඩා ගොඩක් කලින්. ලගදි release කරපු phone technology පැත්තෙන් advance ටිකක් හරි advance.

2. Screen - Galaxy S5 is the best. Super AMOLED capacitive touchscreen with 5.1 inches (~432 ppi pixel density) display. Galaxy S5 එකේ display size එක ලොකුයි. ඒ වගේම pixel density එකත් ගොඩක් වැඩි නිසා color quality එකත් ගොඩක් වැඩි. තාව
Super AMOLED display එකක් නිසා colors ගොඩක් live සහ natural ගතියක් තියනව.

3. Protection - Galaxy S5 is the winner. Water resistant up to 1 meter and 30 minutes, Fingerprint sensor (PayPal certified),IP67 certified - dust and water resistant,Corning Gorilla Glass 3 මේ ඔක්කොම තියන කොට dust, water වලින් විතරක් නෙමේ display එක සීරෙන එක පවා නැති කරලා තියනවා.

4. Ram - Galaxy S5 2GB but apple 5S only 1GB. ram එක නම් apple එකේ හොදටම මදි.

5. memory - Internal memory නම් දෙකේම 16GB and 32GB වලින් එනවා එත් Galaxy S5 එකේ 128 GB දක්කවා memory card ගහන්න පුළුවන්.

6. Camera - Galaxy S5 එකේ 16 MP, 5312 x 2988 pixels camera එකක් තියෙන්නේ. එත් apple එකේ තියෙන්නේ 8MP camera එකක් Resolution එකත් හොදටම අඩුයි, 3264 x 2448 pixels. Front camera එකත් Galaxy S5 එකේ quality වැඩි. 2MP.

7. Processor - Galaxy S5 is awesome. Quad-core 2.5 GHz Krait 400 එත් apple එකේ only Dual-core 1.3 GHz Cyclone (ARM v8-based).

8. Graphics - Galaxy S5 has the best. Adreno 330 with Qualcomm MSM8974AC Snapdragon 801. එත් apple එකේ තියෙන්නේ PowerVR G6430 බොහොම අඩුයි Galaxy S5 එක්ක බලද්දී.

9. Battey - Galaxy S5 has a large battery. Li-Ion 2800 mAh battery එත් apple එකේ 1560 mAh battery එකක් තියෙන්නේ. apple එකේ battery එක ගොඩක් මදි.

10. Extra Features - Galaxy S5 has NFC, Infrared port ,USB On-the-go( pen ගහන්නත් පුළුවන්) :lol: එත් apple එකේ මේ මොනවත් නැ. :no:

එත් මට තියෙන එකද දුක මේ phone දෙකේම Radio නැති එක. :(
දැන් උබට තේරෙනවා ඇති නේ Galaxy S5 එක්ක බලද්දී apple S5 ලොවෙත් නැ කියල.:lol::lol::lol: එත් පුතේ ගන්නකොට original samsung එකක් ම ගනින්, samsung authorize dealer කෙනෙක් ගෙන්. නැතුව ඔය එක එක Vietnam,any call මගුල් වලට රැවටිලා ගන්න එහෙම එපා බන්. :no:

Samsung Made in Korea. :rofl::rofl::rofl:

Umbata processor/ram/graphics compare karanne behe! Samsung is running on Android and Apple is running on iOS.

Ekai cam eka megapixel thibbata wedak nehe, compare sensor specs then you'll see.

mata nan AMOLED screens wela colors hena char, artificial colors thiyenne!
 
daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    I use a 5s and it's the best. I haven't used s5 so I can't really compare. But I think most drastic difference is the OS. So if you're a regular user just compare the best OS for you. Because in the end of the day, you're the one using the phone and you won't need most the features they have to offer.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,403
    1,571
    113
    Oceania
    3. Protection - Galaxy S5 is the winner. Water resistant up to 1 meter and 30 minutes, Fingerprint sensor (PayPal certified),IP67 certified - dust and water resistant,Corning Gorilla Glass 3 මේ ඔක්කොම තියන කොට dust, water වලින් විතරක් නෙමේ display එක සීරෙන එක පවා නැති කරලා තියනවා.

    4. Ram - Galaxy S5 2GB but apple 5S only 1GB. ram එක නම් apple එකේ හොදටම මදි.

    මේක ඇවිල්ල os dependent. ram එක වෙනස් උනාට දෙකේ තියෙන්නේ මෙහෙයුම් පද්දති 2ක්. 2gb තිබ්බට අන්ද්රොයිඩ් එකෙන්ම සැහෙන්න මතකයක් කනවා නම් වැඩක් නෑ.

    6. Camera - Galaxy S5 එකේ 16 MP, 5312 x 2988 pixels camera එකක් තියෙන්නේ. එත් apple එකේ තියෙන්නේ 8MP camera එකක් Resolution එකත් හොදටම අඩුයි, 3264 x 2448 pixels. Front camera එකත් Galaxy S5 එකේ quality වැඩි. 2MP.

    රිසොලුෂන් එක හොඳටම අඩුයි කියන්නේ මචං මෙගා පික්සල් කියන්නේ රිසොලුෂන් එක කියල දන්නේ නැද්ද මචෝ. so 8mp vs 16mp රිසොලුෂන් වෙනස්. එත් මචං 16mp සැම්සුන් ඩිජිටල් කැමරාවක කොලිටිය s5 එකේ 16mp කැමරාවෙන් ගන්න බෑ නේ. මෙගා පික්සල් ගාන විතරක් වැදගත් නෑ කියන්නේ ඒකයි.

    9. Battey - Galaxy S5 has a large battery. Li-Ion 2800 mAh battery එත් apple එකේ 1560 mAh battery එකක් තියෙන්නේ. apple එකේ battery එක ගොඩක් මදි.

    ෆෝන් දෙකේ බැටරි කැපසිටි වලින් කම්පෙයර් කරන්න බෑ මොකද s5 එකේ ඩිස්ප්ලේ ලොකුයි, චිප්සෙට් වෙනස් ප්‍රොසෙසර් වෙනස්. os වෙනස්. ඇපල ෆෝන් එකට ගන්නේ අඩු බලයක් (පොඩි ඩිස්ප්ලේ නිසා) ඉතිං එකට සරිලන පොඩි බැටරියක් දාල එන්නේ.

    10. Extra Features - Galaxy S5 has NFC, Infrared port ,USB On-the-go( pen ගහන්නත් පුළුවන්) :lol: එත් apple එකේ මේ මොනවත් නැ. :no:

    ඔව් ඇපල වල ලොකු අඩුපාඩුවක් තමයි මේ වගේ පහසුකම් නෑ.

    මම කියන්න හිටපු ගොඩක් දෙවල් උබ කියල තියනව,මෙගා pixel ගානෙන් picture quality එක ගන මනින එව්න්ට, apple vs samsung hardware compare කරන එව්න්ට මොන apple ද බන්, මෙකය් උබලට 4න් එකක් use කරන උවමනාවෙන් ඉන්නව නම් apple එකක් ගනින් උබ tab scene එකෙ ඉන්නව නම් S5 /Note වලට පලයන්.මටනම් 4න් එකක් කියන්නෙ 4න් එකක්, 4n size එකක් තියන සොලිඩ් අන්ඩ් stylish handheld device එකක් nothing less nothing more. Build quality එක ගන එච්චර ගානක් නැත්තන් and පොතක් වගෙ උස්සගෙන යන්න ආතල් නම් samsung ගනු. And memory card ගහන බ්ලුටූත් කරන ආතල් ගන්න වෙලාවක් තියනවන් apple ගන්න එපා. උබලට apple වල තියන solid design (feeling in your hand) and consistency එක වෙන මොකෙන් වත් ගන්න බැහැ, apple vs samsung compare කරන්න කරන්න එපා බන්.
    End of the day it your personnel preference :)