අඩේ සිංහළු. පොඩි කේස් එකක් උනා බන් අද උදේ.. මම ඊයේ දවසම ෆෝන් එක හොට්ස්පොට් කනෙක්ට් කරලා තිබ්බේ. අද උදේ පාන්දර 4 ට නිකමට අරන් බලද්දී ෆෝන් එක ගිනියම් වෙන්න රත් වෙලා.. අතින් අල්ලන්නත් බෑ.. එහෙම්ම ඕෆ් උනා.. බය වෙච්ච පාර කේසින්ග් එක ගැලෙව්වා.. වොලුයුම් රොකර් බට්න්ස් සේරම බුරුල් වෙලා හැලුනා කියපන්කෝ. සැම්සුන්ග් ෆෝන් එක.ඩිස්ප්ලේ එක ගිනියම් වෙලා.
මට පට්ට බයක් ආවා බන්.. පිපිරුවා නම් මම අද නෑ බන්... පස්සේ නිවෙන්න තියලා ෆුල් චාර්ජ් කලා. දැන් නම් අවුලක් නෑ.
උඹලත් ඔය ඇඳේ ෆෝන් එක තියා ගන්න එපා බන්.. පිපිරුවොත් විනාසයි..
ඒ මොකද බන් එහෙම ගිනියම් වෙන්න රත් වෙන්නෙ ?