Galaxy Watch 4 Classic 46mm _ Review

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    9,404
    13,099
    113
    Dubai, UAE
    TFS machan. asawak tiyenawa ganna smart watch ekak.
    Thankuu macho..😍😍

    එලකිරි. ගන්න වෙලාවට හොඳට හොයලා බලලා ගනිං. ගානට හරියන ඕනතරං ඒවා දැං තියෙනවා. ඒත් ඉතිං තමන්ගේ අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා.

    Thankuu බොක්ක...😍😍
    ------ Post added on Dec 26, 2023 at 7:39 PM
     
    • Love
    • Like
    Reactions: NRTG and Xi Jinping

    NuwanCK

    Active member
  • Jan 8, 2022
    48
    154
    33
    Accuracy එක නම් අන්තිමයි, Heart Rate, Workout කරද්දී GPS Tracking එහෙම ඇපල් වොච් එක ළඟින්වත් යන්නෙ නෑ. SpO2 ගැන කතා කරලා වැඩක් නෑ. හැබැයි Body Composition Test එක ගත්තම ඒකෙ අනිත් පැත්ත. දීල තියෙන උපදෙස් අනුව හරියට උදේට ටෙස්ට් කලොත් Dexa Scan එක ළඟටම Accurate ලු. (තාම Dexa එකක් කලේ නෑ, කලාට පස්සේ හරියටම බලන්න පුළුවන්). Keto කරන කෙනෙක් විදිහට මට මේ Body Composition Feature එකම ඇති මේ වොච් එක දිගටම පාවිච්චි කරන්න. බර අඩු වෙනකොට වෙන්නෙ ෆැට් ලොස් එකක්ද මසල් ලොස් එකක්ද කියල අදහසක් ගන්න පුළුවන් නිසා ඩයට් එක මැනේජ් කරන්න ලේසියි. මට Body Composition තියෙන Xiaomi Mi Scale 2 එකකුත් තියෙනවා. ඒකෙයි මේකෙයි ෆැට් මාස් එකේ කිලෝ 4-5 ක වෙනසක් පෙන්නනවා. සමහර විට ඒක කකුලෙන් ටෙස්ට් කරන නිසා වෙන්න ඇති. Galaxy Watch 6 Classic 47mm.
    Resized.jpg
     
    View attachment 221672
    ගොඩාක් ස්තූතියි මචෝ දැනුමට.... ඔව්. Hart rate එක නං අපි හෙලවෙන්නෙ නැතුවම ඉන්න ඕනේ හරියට දෙන්න. නැත්තං ලොවෙත් නැති readings දෙන්නේ. Gps නං මගේ phone එකේ ගානටම වගේ තියෙනවා හැබැයි. මං ඔය sports අනං මනං නං දාලා බලලා නෑ. හැබැයි එකම තැනට phone එකයි watch එකයි වෙන වෙනම දාලා බලලා තියෙනවා.
     
    • Love
    • Like
    Reactions: NRTG and NuwanCK

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    9,404
    13,099
    113
    Dubai, UAE
    Pixel watch Eka kohomada okath Ekak baluwama
    Pixel Watch එක නම් එච්චර හොඳ රිවීව්ස් නෑ හැබැයි. Pixel Watch 2 එක නම් හොඳයි කියනවා.. :yes:

    I have the same. Not using much. I just charge it once a month. It was an impulsive purchase. Had to use a MOD to get the ECG and BP working.
    Really??? how do you use it for a month??? are you not connecting to the phone at all??? :unsure:
    ------ Post added on Dec 27, 2023 at 7:10 PM
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    9,404
    13,099
    113
    Dubai, UAE
    I don't use it at all. So, it's switched off all the time. I only wore it 3 times this year. I just charge it once a month.

    I just realized that I need to clean it. :lol:
    Oh i see. Use it bro. It is worth to use it actually. once you get used to it, it will become a daily thing. Cleaning is really hard though. Specially around the bazel...

    Thanks machan
    Thank you bro... :love2:
    ------ Post added on Dec 27, 2023 at 7:51 PM
     
    • Like
    Reactions: Reincarnator