Galaxy_Note_Edge

signshop

Well-known member
  • May 30, 2011
    12,119
    8,750
    113
    Dubai
    Samsung Galaxy Note Edge specs

    Network
    2.5G (GSM/ GPRS/ EDGE) : 850/900/1800/1900 MHz
    3G (HSPA+ 42Mbps): 850/900/1900/2100 MHz
    4G (LTE Cat 4 150/50Mbps) or 4G (LTE Cat 6 300/50Mbps)

    Processor

    2.7 GHz Quad-Core Processor

    Memory
    32/64GB Internal memory, micro SD slot (up to 64GB)

    3GB RAM


    Display
    5.6 inch (141.9mm) Quad HD Super AMOLED (2560 x 1440 + 160)

    Operating system
    Android 4.4.4 KitKat

    Cameras Rear Facing:
    16 megapixel autofocus camera with smart OIS

    Front Facing:
    3.7 megapixel camera with f/1.9 aperture

    Battery

    Standard battery, Li-ion 3,000mAh, Fast Charging (Adaptive Fast Charging & QC2.0)
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    අලුත් වෙනසක් නේද මචෝ
    ගාන නම් සැහෙන්න සැර වෙයි මම හිතන්නේ
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,119
    8,750
    113
    Dubai
    ඔව් මචො මේක දැක්කම මටත් හෙන ආසා හිතුනා.. ගාන කීයක් වෙයිද දන්නෙ නෑ.. කොහොමත් එක පනී.. පට්ට භාන්ඩේ... තව දවසකින් විතර ගාන දැන ගන්න පුලුවන් වෙයි. කොහොමත් මේක ඩුබායි මාර්කට් එකට එනකොට මාසයක් දෙකක් යයි.. ගාන දැන ගත්තොත් කියන්නම්.. අනික් ගැලැක්සි වලට වඩා මේකෙ පෙනුම නම් ටිකක් හොදයි වගේ.. මගේ කැමත්ත අනුව
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ඔව් මචො මේක දැක්කම මටත් හෙන ආසා හිතුනා.. ගාන කීයක් වෙයිද දන්නෙ නෑ.. කොහොමත් එක පනී.. පට්ට භාන්ඩේ... තව දවසකින් විතර ගාන දැන ගන්න පුලුවන් වෙයි. කොහොමත් මේක ඩුබායි මාර්කට් එකට එනකොට මාසයක් දෙකක් යයි.. ගාන දැන ගත්තොත් කියන්නම්.. අනික් ගැලැක්සි වලට වඩා මේකෙ පෙනුම නම් ටිකක් හොදයි වගේ.. මගේ කැමත්ත අනුව

    :yes::yes:
    අනිවා මචෝ මේකේ සැහෙන ගතියක් තියනවා
    ඕකට අදාල SDK එකත් අද release කළා . ඒක නිසා තව ගොඩක් වැඩ කරගන්න පුළුවන් app හැදෙයි ඉස්සරහට
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    පට්ටයි :D :D
    නොට් වල්ට විතරද දන්නෙ නැ එන්නෙ???
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,119
    8,750
    113
    Dubai
    පට්ටයි :D :D
    නොට් වල්ට විතරද දන්නෙ නැ එන්නෙ???

    ඔව් මේක දැනට නොට් එකට විතරයි කරලා තියෙන්නේ:yes:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,742
    1
    15,405
    113
    ඔව් මේක දැනට නොට් එකට විතරයි කරලා තියෙන්නේ:yes:

    Galaxy s සෙට් එකට ආවොත් එල නෙහ් :D

    වමත හුරු අයට පොඩ්ඩක් අවුල් වගේ නේද?
    :confused::confused::confused:

    වෙන එඩිශන් එකක් එවිද බන් ලෙෆ්ට් හැන්ඩ් කියලා ?
    නැතිනම් 4න් එක උඩ යට මාරු කරන්න වෙනො ;)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,119
    8,750
    113
    Dubai
    NOTE4 එකේ Dubai වල ඩිරාම් 3000ක් අතර ගානක් වෙයි කියලා ආරන්චි..ඒ කියන්නේ එකයි විස්සක් විතර වෙයි ලංකාවේ මුදලින්. සමහරවිට ඊටත් වඩා වැඩි වෙයි.. Edge එක ගැන නම් තවම ආරන්චියක් නැත

    Samsung NOTE4 Price in Dubai AED 2999

    Samsung GALAXY Note 4 – Official Introduction