Gallagher TechTalks - Episode 2

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    6446_ggb_asia_2023_tech_talks_2_reg_wib_final.png


    Gallagher TechTalks is a prestigious series of technical presentations conducted by our esteemed team of Application Development experts in the UK, in collaboration with our counterparts in Sri Lanka. Our primary objective is to educate and empower the development community by sharing valuable information, insights, and cutting-edge solutions to address the challenges faced in the ever-evolving IT industry.

    In the upcoming TechTalks webinar, we will be delving into the following key areas of focus:

    • Application Security in Practice (1 hour)
    • Building an AI chat bot using Azure Cognitive Services and Power Apps (1 hour)

    By attending this event, you can expect to gain numerous valuable insights and enhance your knowledge, ultimately boosting your work effectiveness. We have allocated a brief Q&A session to address any queries you may have. We firmly believe that this event presents an exceptional opportunity to hear directly from our esteemed experts at Gallagher.

    Our Panel:

    Pete Halloran, Head of Application Development Practice at Gallagher
    Suhail Jamaldeen, Senior Digital Consultant at Gallagher
    Kalpani Hettige, Senior Data Engineer at Gallagher

    Register here:
    https://bit.ly/3Frm2pq
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,066
    35,942
    113
    මැදමහනුවර
    https://elakiri.com/threads/𝗚𝗵𝗼𝘀𝘁𝗶𝗻𝗴-𝗔𝗳𝘁𝗲𝗿-𝗝𝗼𝗯-𝗜𝗻𝘁𝗲𝗿𝘃𝗶𝗲𝘄-👻-what-companies-have-ghosted-you.2129847/

    Ghosting කියන්නේ මොකද්ද කියලා උඹලා දන්නවනෙ. දන්නෙ නැති අය ඉන්නවනම් දැනගන්න. කවුරුහරි කෙනෙක් කිසිම හේතුවක් නැතුව උඹත් එක්ක තියන කමිනිකේෂන් සම්පූර්ණයෙන්ම නතරකරලාදාන එකට තමයි ගූස්ටින් කියන්නෙ.

    මේ කියන්න යන්නේ Recruitment වලදි නිතර සිද්දවෙන Ghosting ගැන. අනිවාර්යෙන් මේකෙ ඉන්න උඹලගෙන් 90% කට වඩා මේ තත්වෙට මුහුණ දීලා ඇති. හිතපං දැන් උඹ ජොබ් ඉන්ටවිව් එහෙකට යනවා. ඒකෙදි අහන ප්‍රශ්න වලට හොඳට උත්තරත් දෙනවා. හැබැයි ඉන්ටවීව් ඉවරවෙලා සති 2-3 ගිහිල්ලත් ඒ පැත්තෙන් කිසිම උත්තරයක් නෑ. කෝල්, ඊමේල් මොනවත් නෑ. එක්කො ගන්නෙ නැත්තං ගන්නෙ නෑ කියන්න ඕනනෙ.

    මේ වෙලාවෙදි සමහරු කරන්නේ follow-up email දාන එක නැත්තන් කෝල් කරලා අහන එක. හැබැයි හැමෝටම එහෙම කරන්න බැහැ. හරිනම් ගන්නවද නැද්ද කියලා තමන්ව ඉන්ටවිව් කරපු ඒ කම්පනි එකෙම්මනෙ කියන්න ඕනෙ. ඉන්ටර්වීව් එක online වුනත් in-person වුනත් අපි ඒ වෙනුවෙන් යම් කාලයක් ඉන්වෙස්ට් කරනවා. Recruitment process එක ඉස්සරහට යන්නෙ නෑ කියලා හැලෙන Candidatesලට කියන්න පොඩි email template එකක් විතරයි එයාලට පාවිච්චි කරන්න තියෙන්නෙ.

    කොහොම හරි මේ තත්වෙ නිසා තවත්නම් ජොබ්වලට ඇප්ලයි කරන්නෙ නෑ කියලා හිතෙන තරමටම කලකිරෙන වෙලාවල් තියනවා. මම අද මේ ත්‍රෙඩ් එක පටන්ගන්නෙ එහෙම ඉන්ටවිව් කරලා ඉවරවෙලා ඇප්ලයි කරපු උන්ව ඒවගේ Ghost කරලා දාන කම්පනීස් මොනවද කියල අනිත් අයටත් දැනගන්න. උඹල දන්න ඒවත් දාගෙන යන්න. මේ තියෙන්නෙ මගෙ අත්දැකීම් ටිකක්. මෙතන තියන ඔක්කොම මම තකහනියක් ගිහින් ඇප්ලයි කරපුවා නෙවෙයි. HR එකේ කෙනෙක් LinkedIn එකෙන් මට මැසේජ් දාලා අඬගහපු ඒවත් තියනවා.

    LabFriendsOrion City එකේ තියෙන්නෙ. ඕස්ට්‍රේලියාවේ තියෙන John Morris Group එකේ IT department එකලු ලංකාවේ තියෙන්නෙ. in-person ඉන්ටවීව් එකක් තිබුනේ කියන්නම් කියලත් කිව්වා. සතියකට පස්සෙ මම HR එකේ කෙනෙක්ට මැසේජ් එකකුත් දැම්මා. ඒත් සද්දයක් නෑ.
    IFSමේක තියෙන්නෙත් Orion City එකේමයි. වැඩිය කියන්න ඕනිනෑනෙ උඹලා දන්න එකක්නෙ. කොහොමහරි දැනට තුන්සැරයක් මාව Ghost කරලා තියනවා. දෙකක් online එකක් in-person. ආයිත් නම් මම මුන්ගෙ ඒවට ඇප්ලයි කරන්නේ නෑ.
    Gallagherමේකත් Orion City එකේ. Multinational ඉන්සුවරන්ස් කම්පනි එකක්. Online interviews දෙකක් තිබ්බා. දෙවෙනි එකෙන් පස්සෙ assignment එකක් කරලා එවන්න කිව්වා. කරලා යැව්වා එච්චරම තමයි no updates.
    Nagarroමේක තියෙන්නෙ Trace Expert City එකේ. online ඉන්ටවීව් එක කරේ ඉන්දියන් ඩබලක්. ඉන්ටවීව් එකෙන් සතිදෙකකට විතර පස්සෙ survey එකක් නම් එව්වා ඉන්ටවීව් එක හොඳට ගියාද අහලා but no updates.
    Virtusaමේකත් තියෙන්නෙත් Orion City එකේ. මේකත් උඹලා හොඳට දන්න එකක්. මාව ඉන්ටවීව් කරේ online. මුනුත් ඉන්ටවිව් කරනවා විතරයි. ගන්න පුළුවන් තත්වෙ ඉන්න උන්ගැන විතරයි හිතන්නේ හැලෙන උන්ගැන ගානක් නෑ.
    JIT Resourcing and Consultancy Servicesකොල්ලුපිටියේ තියෙන්නේ. ඉන්ටර්වීව් නොකර කෙලින්ම Assignment එකක් දෙනවා කරලා එවන්න කියලා. එච්චරම තමයි no updates.
    WireAppsඔෆිස් එක කොහෙ තියනවද දන්නෑ හැබැයි online ඉන්ටවිව් කරනවා විතරයි no updates.
    Emaptaකොල්ලුපිටියේ තියෙන්නෙ. Client එක්කත් online ඉන්ටවිව් එකක් තිබ්බා හැබැයි no updates.
    Amused Groupවැල්ලවත්තෙ තියෙන්නෙ. online ඉන්ටවිව් විතරයි no updates.
    Eight25Mediaඉස්සර බම්බලපිටියෙ දැන් ෂැන්ග්‍රිලා එකේලු ඔපිස් තියෙන්නෙ. online ඉන්ටවිව් දෙකක් තිබ්බා ඊට පස්සෙ මීක් නෑ.

    තව තියනවා ඉන්බොක්ස් එකේ පල්ලෙහාට දිගට දිගට යන්න ඕනි. දැන් මේ ටික කියවලා මේක දාපු මට ඇඟිල්ල දික්කරන්න ඉස්සෙල්ලා නිකමට හිතපං ඉන්ටවීව් එකෙන් සෙලෙක්ට් වෙච්ච නැති එකෙක්ට email template එකක් යවන්න උන්ට එක විනාඩියක්වත් යනවද කියලා. මන් කියපුටික තේරුනානම් උඹල දන්න මේවගේ කම්පනිවල නමුත් දාගෙනම යන්න තව කෙනෙක්ට උදව්වක් වෙයි.
     
    • Like
    Reactions: dgboy

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    bump

    Last few hours, many developers doesn't have a clue about app security. Join us to get some idea. Get register now...

    Date: Friday, November 24, 2023
    Time: 6:00 PM India Standard Time
    Duration: 2 hours
    ------ Post added on Nov 24, 2023 at 12:54 PM