galle ඉන්න එවුන් වරෙන් කෝ.. මචං, 10000 විතර ණයක් ගන්න ඔ්න. පොලියට හරි කමක් නෑ.. පොලී මුදලාලි කෙනෙක් දන්න එකෙක් ඉන්නවද බං?? පොඩ්ඩක් විස්තර දීපංකෝ