ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, මැයි දින රැස්වීම පදනම් කරගෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කර ඇත්තේ දේශපාලන කාරණයක් මත බවත්, මෙවැනි බලපෑම් ඇති කිරීම සාධාරණ නොමැති බවත්ය.
මේවා නපුන්සක වැඩ. දේශපාලනේ වෙනයි, මිනිහෙක්ගේ ජීවිතාරක්ෂාව වෙනයි. යුද්ධෙට නායකතය දීපු මේ මිනිස්සුන්ට උපරිම ආරක්ෂාව දෙන්න ඕනේ. දෙයක් උනාට පස්සේ කණගාටු වෙලා, ශෝකය පල කරලා වැඩක් නෑ.
PS: ජානක පෙරේරාගේ, සරත් ෆොන්සේකාගේ ආරක්ෂකයන් ඉවත් කිරීම සාධාරණීකරණය කිරීමට බයියන් හතරවරම් ගැසූ හැටි අමතක නැත.

vistara danna ekek innawanam kiyapn.. මේවා නපුන්සක වැඩ. දේශපාලනේ වෙනයි, මිනිහෙක්ගේ ජීවිතාරක්ෂාව වෙනයි. යුද්ධෙට නායකතය දීපු මේ මිනිස්සුන්ට උපරිම ආරක්ෂාව දෙන්න ඕනේ. දෙයක් උනාට පස්සේ කණගාටු වෙලා, ශෝකය පල කරලා වැඩක් නෑ.
PS: ජානක පෙරේරාගේ, සරත් ෆොන්සේකාගේ ආරක්ෂකයන් ඉවත් කිරීම සාධාරණීකරණය කිරීමට බයියන් හතරවරම් ගැසූ හැටි අමතක නැත.
මේවා නපුන්සක වැඩ. දේශපාලනේ වෙනයි, මිනිහෙක්ගේ ජීවිතාරක්ෂාව වෙනයි. යුද්ධෙට නායකතය දීපු මේ මිනිස්සුන්ට උපරිම ආරක්ෂාව දෙන්න ඕනේ. දෙයක් උනාට පස්සේ කණගාටු වෙලා, ශෝකය පල කරලා වැඩක් නෑ.
PS: ජානක පෙරේරාගේ, සරත් ෆොන්සේකාගේ ආරක්ෂකයන් ඉවත් කිරීම සාධාරණීකරණය කිරීමට බයියන් හතරවරම් ගැසූ හැටි අමතක නැත.

mchn janaka perera murder eka kare anduwen kiyala katawak tibba neda?vistara danna ekek innawanam kiyapn..
ජනක පෙරේරයි ෆොන්සිකයි ..හිටපු විදාධායක ජනාධිපති කෙනෙක්ට සම වෙන්නෙ නැනෙ..ෆොන්සේක වගේ පිස්සු බල්ලෙක් මරන්ඩ කවුරුත් එන්නෙ නැ
PS: ජානක පෙරේරාගේ, සරත් ෆොන්සේකාගේ ආරක්ෂකයන් ඉවත් කිරීම සාධාරණීකරණය කිරීමට බයියන් හතරවරම් ගැසූ හැටි අමතක නැත.
මහින්දටත් පරම වීර විභුෂණය ඕනෙ වෙලා වගේ........

මහින්දට පරම වීර විභූෂණය ලැබුනොත් මේ ආණ්ඩුවට අභියෝගයක් නැති වෙනවා. දැනටත් කෙලින පිස්සු වල හැටියට ඒවගේ තත්වයකදී මුන් මොනවා නොකරයිද?![]()
ඔව් ඒත් එයා නේද සේනාධිනායක?, ඔක්කොටම කලින් එයාට ද්න්න එපායැ අඩුගානෙ ගෝඨාභයවත්? නැත්තං පව්නෙ මෙගොල්ලො.