Galle Film Hall Box - ගාල්ලේ ෆිල්ම් හෝල් බොක්ස්

Help2017

Member
Apr 4, 2017
14
1
0
Galle Film Hall Box - ගාල්ලේ ෆිල්ම් හෝල් බොක්ස්

මචන් ගාල්ලේ මොනවද බන් හොඳ බොක්ස් තියන ෆිල්ම් හෝල්

ඔන්න කලින්ම කියුව කෙල්ලෙක් අනත කරන්න නෙවෙයි යන්නේ මන් සිරා කරන කෙල්ල එක්ක ආණ්ඩ ගිහින් රෙදි ගලවන් දගලන්න නෙවෙයි බන් තුරුල්වෙලා ඉන්න පොඩ්ඩක් උකුලෙන් ඉන්න වගේ

යන්න හිතාගෙන ඉන්නේ Queens 3D - Galle ෆිල්ම් හෝල් එකට එකේ බොක්ස් හොඳයිද බන් camera එහෙම නැහැ නේද සමහර ඒවගේ එහෙම සිද්දි තියනවනේ. ඒකට වඩා හොඳ හෝල් එකක් තියනවනම් ඒ මොකක්ද ? බ්‍රහස්පතින්දා හරි සිකුරාදා හරි යන්න ඉන්නේ 10.30 බලන්න. එවෙලෙට ටිකට් ගන්න පුළුවන් වෙයිද බන් නැත්නම් ඔන්ලයින් බූක් කරලා යන එකද හොඳ නැත්නම් කලින් ට්කට් ඉවර වෙනවනම්

මචන් එකේ බොක්ස් වර්ග දෙකක් තියනව

*BALCONY BOX Full 780.00
*ODC BOX Full 740.00

මේ දෙකෙන් හොඳ මොකක්ද මචන්

ගිහිපු අය දන්නවා ඇතිනේ කොහොමද බොක්ස් වල තත්වේ

මචන් දන්නා කෙනෙක් කියපන් කමෙන්ට් කරන්න බැරිනම් PM එකක හරි දාපන්.
 
Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
balcony හොදය්ද මන්ද මන් දැක්ක රෙද්දක් ඇදල තියෙනව ඒවයෙ :rofl:
odc ඒව වගෙ නෙමෙය්ද කොය්ද :rolleyes:
ඔය hall එක විතරය්නෙ ගාල්ලෙ හොද එ්කට තියෙන්නෙ :D
 
Help2017

Member
Apr 4, 2017
14
1
0
ඔක අහන්න එකවුන්ට් අලුතින් acoount එකකුත් හැදුවද :rofl:

Man machan 2009 indala meke innwa but ban mehema dyak ahuwath ape samahra un hithanne baduwak gahanna yanwa or kellek anatha karanna yanwa kyala ne e nisa kokatath kiyala me account eka haduwa meka thama mage 1st fake eka heee
 
hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන් ගාල්ලේ මොනවද බන් හොඳ බොක්ස් තියන ෆිල්ම් හෝල්

    ඔන්න කලින්ම කියුව කෙල්ලෙක් අනත කරන්න නෙවෙයි යන්නේ මන් සිරා කරන කෙල්ල එක්ක ආණ්ඩ ගිහින් රෙදි ගලවන් දගලන්න නෙවෙයි බන් තුරුල්වෙලා ඉන්න පොඩ්ඩක් උකුලෙන් ඉන්න වගේ

    යන්න හිතාගෙන ඉන්නේ Queens 3D - Galle ෆිල්ම් හෝල් එකට එකේ බොක්ස් හොඳයිද බන් camera එහෙම නැහැ නේද සමහර ඒවගේ එහෙම සිද්දි තියනවනේ. ඒකට වඩා හොඳ හෝල් එකක් තියනවනම් ඒ මොකක්ද ? බ්‍රහස්පතින්දා හරි සිකුරාදා හරි යන්න ඉන්නේ 10.30 බලන්න. එවෙලෙට ටිකට් ගන්න පුළුවන් වෙයිද බන් නැත්නම් ඔන්ලයින් බූක් කරලා යන එකද හොඳ නැත්නම් කලින් ට්කට් ඉවර වෙනවනම්

    මචන් එකේ බොක්ස් වර්ග දෙකක් තියනව

    *BALCONY BOX Full 780.00
    *ODC BOX Full 740.00

    මේ දෙකෙන් හොඳ මොකක්ද මචන්

    ගිහිපු අය දන්නවා ඇතිනේ කොහොමද බොක්ස් වල තත්වේ

    මචන් දන්නා කෙනෙක් කියපන් කමෙන්ට් කරන්න බැරිනම් PM එකක හරි දාපන්.

    BUMP bn
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Queens witharai galle thiyenne hoda ekakata. Online book karoth oya ganan unata ethanata gihin gannakota 680k da koheda balcony box eke gana. Online book krnna puluwn nm book karapn. 100ine wadi. Nathnm payak withara kalin gihin poime mula allaganin. Box iwara wenawa pata gala. Box E , F deken ekak ganna puluwn nm hodai. Box A nm melo rahak na athul wena thanama. Adum galawana mgul krnna ynna epa. Onnm gihin kellawa kiss karala witharak waren. Loku privacy ekak na loku issue ekakuth na. Torch eka allanawa smahara welawata. E nisa kellage nambuwa thiyapan.

    Mama gihin na bn. Oya mata yaluwek kiyapu dewal. :P
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඕක අහන්න ෆේක් හදන්න ඕනේ නෑ මචන්.
    මෙතන ඉන්න ගොඩක් වුන් බොක්ස් ගිහින් තියෙනවා මෙතන බබ්බු වෙන්න හැදුවට.
    ගිහින් තුරුල් වෙලා උකුලේ ඉඳලා වරෙන් එහෙනම්.
    ගුඩ් ලක්.