Film Hall Box Help..

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    මටත් ආසයි මැරෙන්ඩ කලින් බොක්ස් යන්ඩ.
    තනියම ගිහින් බොක්ස් ටිකට් එකක් ඉල්ලුවොත් අවුල්ද
    මටත් ගිහින් බලන්න ආසයි කොහෙද අර උන්දැට ඒකිගෙ මිනිහා එක්කම යන්න ඕනෙලුනෙ


    මේ ගෑනු කෙනා පොල්ගහවෙල හිටියෙ දැන් නම් කොහෙද දන් නෑ
    ------ Post added on Jan 9, 2023 at 8:19 PM
     

    walterwhite22

    Member
    Jan 12, 2024
    8
    0
    1
    Mokada hoda machn?

    මචන්ලා film hall box එකකට යන්න හිතුනා මිට කලින් මම ගිහිල්ලා නැ බන් දැකලවත් නැ මොනවද හොද හොල් තියෙන්නෙ box තියන කොළඹ ආහල තියන විදිහට් savoy හොදයි කියන්වා තව Savoy Premiere (Roxy) තියෙනවා මේ දෙකෙන් මොකක්ද බන් හොද බුක් කරනවනම් මොන බොක්ස් එකද shape.:P

    View attachment 180287
    මේ savoy එකේ

    View attachment 180288
    මේ Savoy Premiere (Roxy) එකේ

    මොකක්ද තොරගන්න හොද බන් මම මේවගේ එක්කට ගිහිල්ල නැ බන් ලොකුම.ආසාව මෙකෙ experience එක ගන්න තියෙන්නෙ මොනවගේද කියලා බලන්න බන්
    :baffled:

    ගිහිපි එවුන් කියපන් කො කොහොමද වෙන්නෙ කියලා book කරලා ෆොන් එකට එන මෑසෙජ් එක පෙන්නුවම හරිද තව 1st time නිසා තැන එහෙම හොයා ගන්න කොහොමද අපේ එක මේක කියලා කෙල්ලත් එක්ක යන නිසා safe එකක් තියද ඇතුල කොහොමද තියෙන්න බන් තව දෙරවල්.වගේද තියෙන්න් ඇතුල් වෙන තැන් ලොක් කරන්න පුලුවන් විදිහේ:eek: