Galle Road 1978

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,891
    1,549
    113
    10569033_757246207661578_5502771082969677861_n.jpg
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඒ කාලෙනේ ඉන්න තිබ්බේ I don't know why :rofl:

    සිරාවටම ඒ කාලේ තමයි ඉන්න තිබුනේ. අද කාලේ වගේ නෙමේ ඒ කාලවල් වල මිනිස්සුන්ට ගොඩක් වේලාව තිබුනා. හෑන්ඩ් ෆෝන් නෑ, ඉන්ටර්නෙට් නෑ, වැඩිය TV නෑ රේඩියෝ විතරයි. අම්මලා තාත්තලා ළමයි ගොඩක් එකට හිටපු කාලයක්. එකට දැන්. හැමෝම ගාල කඩාගත්තා වගේ දුවනවා ඔහේ දුවනවා ලොකු තරඟකාරීත්වයක් ඇවිත් නිසා. :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිරාවටම ඒ කාලේ තමයි ඉන්න තිබුනේ. අද කාලේ වගේ නෙමේ ඒ කාලවල් වල මිනිස්සුන්ට ගොඩක් වේලාව තිබුනා. හෑන්ඩ් ෆෝන් නෑ, ඉන්ටර්නෙට් නෑ, වැඩිය TV නෑ රේඩියෝ විතරයි. අම්මලා තාත්තලා ළමයි ගොඩක් එකට හිටපු කාලයක්. එකට දැන්. හැමෝම ගාල කඩාගත්තා වගේ දුවනවා ඔහේ දුවනවා ලොකු තරඟකාරීත්වයක් ඇවිත් නිසා. :sorry:

    ඉස්සර මිනිස්සු සැහැල්ලු ජීවිතයක් ගත කරලත් හම්බු කරන් කාල හොඳට ජීවත් වුනානේ බන්. ඒත් දැන් පුදුම විදියට stressful life එකක් ගෙවන්නේ. දවල්ටත් වැඩ. රෑටත් වැඩ. නිවාඩු දවස්වලත් වැඩ. මේ ඔක්කොම කරන්නෙත් කාල බීල හොඳින් ජීවත් වෙන්න නේ බන්. එහෙම බලද්දී ඒ කාලේ හොඳයි තමයි.
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඉස්සර මිනිස්සු සැහැල්ලු ජීවිතයක් ගත කරලත් හම්බු කරන් කාල හොඳට ජීවත් වුනානේ බන්. ඒත් දැන් පුදුම විදියට stressful life එකක් ගෙවන්නේ. දවල්ටත් වැඩ. රෑටත් වැඩ. නිවාඩු දවස්වලත් වැඩ. මේ ඔක්කොම කරන්නෙත් කාල බීල හොඳින් ජීවත් වෙන්න නේ බන්. එහෙම බලද්දී ඒ කාලේ හොඳයි තමයි.

    ඔව්. ඒකම තමයි මම කිව්වේ. :yes:
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මිනිස්සු විසින් කලින් කලට අවශ්‍යතා අලුතින් හදාගෙන එම අවශ්‍යතා සම්පූර්ණ කරගන්න කරන අරගලය හේතුවෙන් ඒ මිනිස්සුම අතෘප්තිකර ජීවිත ගතකරති. මීට අවුරුදු 250 කට පෙර රජ කෙනෙක් ගත කල ජීවිතයට වඩා සැපවත් ජීවිතයක් අද සාමාන්‍ය මිනිසෙක් ගත කරනවා නේද? එදා රජෙක් එලවලු 32 ක් සමග ආහාර වැලදුවත් අද තරු පහේ හෝටලයක බුෆේ එකකට ගියොත් බෙදාගන්න ජාති 100කටත් වැඩිය. එයා කන්ඩිශන් / ටීවී / රේඩියෝ / වාහන/ ප්ලේන් මේ සියල්ල ඇතත් අද රට වැසියෙක් තෘප්තිමත් නැත්තේ ඇයි? සියල්ල අවසානයේ වැදගත් වන්නෙ හිතේ සතුට නොවේද? භෞතික දියුණුවෙන් හිතේ සතුට කවදා හෝ ලඟා කර හැකිවේයැයි සිතිය හැකිද?