sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,862
    2,787
    113
    දකුනු රටේ ට්‍රිප් එකක් යන්න අදහසක් තියෙයි දෙසැම්බර් වගේ.. කියපං කොහෙද හොද.ගාල්ලෙන් පටන්ගෙන. ෆැමිලි එකත් එක්ක යන්න බැලුවේ.. ඉන්න හිටින්න තැන් recommend කරන ඒවත් කියපං