Galle Travel Help !!!!

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
ගාල්ලේ පොඩී රවුමක් ගහන්න ඉන්නේ . කට්ටිය පොඩි උදවක් කරන්න -යන්න තියෙන තැන් ටිකක් කන්න තියෙන තැන් බයික් රෙන්ට් එකට ගන්න තැන් ,බීච් සයිඩ් ලෝබජට් නවතින්න තැන් ටිකක් කියාගෙන යන්න​..
 
http://www.elakiri.com/forum/showthread.php?t=1895903
මම ගාල්ලේ බලන තැන් ගැන ත්‍රෙඩ් එකක් දැම්මා
මේකේ ෆොටෝස් දැන් පෙන්නේ නැහැ බන් :sorry: