prince_AG

Junior member
  • Apr 27, 2017
    149
    22
    18
    Maharagama
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    machanla galle patte monwada balanna thiyenne..gf ekka awilla dawasak nathara wela ehma yanna hoda place ekak thiyenam kiyapallakoo..expensive places nemei.normal places..
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .

    machanla galle patte monwada balanna thiyenne..gf ekka awilla dawasak nathara wela ehma yanna hoda place ekak thiyenam kiyapallakoo..expensive places nemei.normal places..

    මාදු ගගේ රවුමක් යන්න
    උනවටුනෙන් නාගන්න
    මඩොල්දූවෙ කරක් ගහන්න.
    ඔන්නම් ජන්ගල් බීච් යන්න
    ගාලු කොටුවෙ හුලන් වදින්න.
    දැනුමට කවුතුකාගාරෙ බලන්න කොටුව.

    නවාතැන් උනත් එමටයි.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    prince_AG

    Junior member
  • Apr 27, 2017
    149
    22
    18
    Maharagama
    මාදු ගගේ රවුමක් යන්න
    උනවටුනෙන් නාගන්න
    මඩොල්දූවෙ කරක් ගහන්න.
    ඔන්නම් ජන්ගල් බීච් යන්න
    ගාලු කොටුවෙ හුලන් වදින්න.
    දැනුමට කවුතුකාගාරෙ බලන්න කොටුව.

    නවාතැන් උනත් එමටයි.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    thanks machan
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,640
    1
    9,233
    113
    colombo
    ගාලු කොටුවේ අර කවුලුවක් අස්සට ගිහින් තොල් හම යනකල් තොල දාපන් , වෙලාවක් තිබ්බොත් තංගල්ල පැත්තෙත් යන්න මහ දුරක් නෑනේ
     

    prince_AG

    Junior member
  • Apr 27, 2017
    149
    22
    18
    Maharagama
    ගාලු කොටුවේ අර කවුලුවක් අස්සට ගිහින් තොල් හම යනකල් තොල දාපන් , වෙලාවක් තිබ්බොත් තංගල්ල පැත්තෙත් යන්න මහ දුරක් නෑනේ

    hikis..ewa karanna ethneta yanna onada bns..room ekakta yanwane oya tika karaganna onanm
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,344
    460
    83
    1) ගාල්ල කොටුව
    2)වෑදුව ආරන්‍ය (කොග්ගල)
    3)මඩොල් දුව
    4)කොටුවේ සමුද්‍ර කවුතුකාගාරය
    5)කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ කවුතුකාගාරය
    6)උණවටුනේ ජන්ගල් බීච් , ජපන් සාම චයිත්ය
     

    prince_AG

    Junior member
  • Apr 27, 2017
    149
    22
    18
    Maharagama
    1) ගාල්ල කොටුව
    2)වෑදුව ආරන්‍ය (කොග්ගල)
    3)මඩොල් දුව
    4)කොටුවේ සමුද්‍ර කවුතුකාගාරය
    5)කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ කවුතුකාගාරය
    6)උණවටුනේ ජන්ගල් බීච් , ජපන් සාම චයිත්ය

    thanks machan :love: :love:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොනවා ද බන් නැත්තේ ගාල්ලේ .....ගාල්ල කියන්නේ ලංකාවේ අගනගරයට මුලින්ම හයිවේ එකකින් සම්බන්ද උන පුරවරය.ඉක්මනට ගිහින් එන්න පුළුවන් දැන් ඉස්සර වගේ පැය ගණන් ලගින්න කරන්න ඕනි නැහැනේ