.::: Gamani(ගාමණී) :::.

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    යුද්ධය ඉවරවෙන්න කලින් උඹලට මතක ඇති තරුණ නිර්මාණ කරුවෙකු වන විමුක්ති (සමාවෙයල්ලා මට වාසගම මතක නෑ උගේ) .


    වාසගමක් තියෙන්න තාත්තා කෙනෙක් ඉන්න ඔනේ නේ.
     

    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    මට නම් චිත්‍රපටිය අසාර්ථකයි පළමු සිදුවීම් ටික නම් ගින්දර වගේ සුපිරියටම තියෙනවා අන්න ඒ මොරාල් එකෙන්ම ෆිල්ම් එක දිගටම කරගන යන්න තිබ්බේ. මේ වගේ ෆිල්ම් එකකට jokes අනවශ්‍යයි
    මට නම් හිතෙන්නේ මේක thriller ගනයේ ෆිල්ම් එකක් විදියට කරන්න තිබ්බේ. අනික අර teacher ගේ චරිතයට දිල්හානි අසෝකමාලා ගැලපෙන්නේ නැ එය නිකන් officer එක්ක love කරන්න යනවා.(වසන්ති චතුරාණි වඩා ගැලපෙනවා මගේ අදහස) අනික ඒ දෙන්න අතර තියෙන දෙබස් තාත්වික නැ. හමුදාවෙන් training එකක් දෙනකොට කනපලෙන්න ගහනවා. ෆිල්ම් එකේ පෙන්නනවා වගේ නලව නලව ඉන්නේ නැ. අනික L .T .T .E එකෙන් පැනලා එන දෙමල ගනු ළමයා සිංහල මිනිස්සු හරි හොදයි එනම් මනම් ඕන කෙනෙකුට තේරෙනවනේ ඒ වගේ දෙයක් ඇත්තට කියන්නේ නැති විත්තිය. ගොඩක් තැන් වල දෙබස් නම් මර ගොන් jokes

    ෆිල්ම් එකේ මරුවටම තියෙන්නේ ගමනි ගේ ෆිඝ්ටින්ග් scenens ඒ ටික නම් ගින්දර.
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    mamath beluwa 9th Sep. ayeth balanna hithagena inne.. mage hithata allapu kotasak thamai "pansalata koti penna welawe weda mahaththayage putha dunna game aka". jokes tika nam okkoma hodai..

    eka thamai kisi kammali kamak nathuwa 2nd shy ekath puluwan....ow machan a pora nam niyama wada karuwek...ara move eka ehema kohomada....eka lesi pahasu move ekak newei....
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Mahendra Perera...thamai mage favorit actor Sri Lankawe...eyath meke innna athi hindaa movie eka honda athi...(Roshan Ranawana thamai mata pennama bari childish naluwaa lankaawe inna...)
    niliyo gananam kiyanna deyak naa okkoma wage chaa...
    mama danata balapu hondama film eka thamai "machan"....

    aniwa machan....mahendra perera witharak newei inna okkoma wage daksha praveena aya thamai me film ekata aran thiyenne...eka nisa film ekak thaathwika widiyatama karanna puluwan wela thiyenawa....
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    ලංකාදීප පත්‍රයේ පලවූ සාකච්ඡාවක් ඇසුරෙන්,

    "කොහොම වුණත් ඔබ ගැන කතා කළොත් රංගනයෙන් බැහැරව කතා කරන්න බැහැ. අද අපට ඒ රංගනය හරහා කතා කරන්න ලැබෙන්නේ මොන චරිත හරහාද?

    මේ මොහොතේ මා ගැන චරිත කීපයක් නිසාම සාකච්ඡාවට භාජනය වෙනවා. වර්තමානයේදී ‘ගාමනී’ චිත‍්‍රපටයේ මා රඟපාන්නෙ තප්පර කීපයක එකම එක දර්ශනයක් පමණයි. නමුත් ඒ ගැන කතාවෙන පිරිස වැඩි යැයි මට හැඟනවා. ඊට අමතරව කතා කළොත් මේ දිනවල මම ඉන්නෙ ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැන ස්වයං සංවාදයක යෙදෙමින්.

    ‘ගාමනී’ එකම විශේෂිත වූ රූප රාමුව ඔබට දැනෙන විදිය?
    ඉතාම සීමිත කාලයකදී රඟපෑමට තිබුණු දේ වෙනුවෙන් චරිතයට සාධාරණය කළ බව හැඟනවා.

    ඇයි ඔබ වැනි අපට සිටින ප‍්‍රවීණ රංගන ශිල්පියෙකු මෙලෙසින් තප්පර ගණනකට සීමා වූ රංගනයකට පෙනී සිටියෙ?
    ඒ ගැන විශේෂිතව මම හිතන්නෙ නැහැ. එවැනි ආගන්තුක චරිත මූල්‍යමය අවශ්‍යතා මත කළ ඒවාත් තියෙනවා. නමුත් මෙය ඊට සම්පූර්ණ වෙනස් අවස්ථාවක්. මේ චරිතය සඳහා පාදක වෙන්නේ කිසියම් වගකිව යුතු තැනක සිටි චරිතයක්. ඊට සාපේක්‍ෂව මා සුදුසු බව හැඟුණු නිසා රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මාව යොදාගන්න ඇති. ඔහු කළ ඉල්ලීමකට අනුව මම මීට කැමති වුණා.

    ඒ සැබෑ චරිතයට ඔබ සාධාරණයක් කළා කියලා හිතනවාද?
    පැහැදිලිවම ඔව්. හමුදාවලට අයත් බොහෝදෙනා ඒ ගැන මට කිව්වා."



    ela machan...math dakka me lipiya....sandalle neda thibbe?
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඕක ඇත්තට සිද්දවෙච්ච සීන් එකක් ද බං? (99 කොටි ගෝනගලට ගහපු එක නං ඇත්ත) සනත් ගුණතිලක නිකං සරත් ෆොන්සේක වගේ. එයා ෆොන්සේකගේ චරිතෙද රඟපාන්නෙ?