Gamani ෆිල්ම් එක ඕන කාටදෝ..?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Gamani ෆිල්ම් එක ඕන කාටදෝ..?

    INFO
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    Title : Gamani
    Year : 2011
    Runtime : 2 hrs 33 mins
    Format : Matroska
    File size : 1.36 GiB
    Overall bit rate : 971 Kbps
    Files : 2
    Language : Sinhala
    Resolution : 352x336​

    Cast :

    Dilhani Asokamala Ekanayaka
    Jayakodige Don Danuka Bimal
    Kumara Thirimadura
    Asoka Jayakodi
    Jagath Chamila
    Mahendra Perera
    Darshan Darmaraj
    Sujani Jayakodi
    Jagath Beneragama
    Ranjith Rubasinghe
    W. Jayasiri
    Gihan Fernando
    Laxman Mendis
    Sanath Gunatilaka
    Mutu Taranga
    Anuruddika Padukkage
    Divya Darshani
    Damitha Abeyratne
    Veena Jayakodi
    Geetha Kanthi
    Rathna Lalani

    Facts:

    Director : Sarath Piyananda Weerasekera
    Producer : Upali Rajapaksha
    Editor : Lelwala Guruge Ravindranath
    Music : Madeek Guruge
    Uditha Jayasinghe
    Script : Sarath Piyananda Weerasekara





    මගේ ලග මේ ෆිල්ම් එකේ DVD එක ඇති.ඒකේ සයිස් එක 3.51GB ඒක නිසා නෙට් අප්ලෝඩ් කරන්න අමාරුයි.

    මේ ඒකෙ ස්ක්‍රීන් ෂොට් ටිකක්
    unled2lu.png

    unleddl.png


    unledmn.png

    unled5dl.png

    unled4i.png

    unled3wq.png

     
    Last edited:

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මටත් ඕනා...:)
    මම EK එකේ දාලා තිබිච්ච rip එකක් බාන්න දාලත් මගදි නැවැත්තුවා.. ඒකෙ resolution අවුල්...
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    යකෝ මොකෝ බොගෙ DVD කතාවට උනේ?? දැන් මොකෝ මේ එඩිට් කරලා...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    uba mama lawa bella karakoo ganna thama hadanne :P (laga ahala pahala inna ekekuta thama ganna wenne ban :()

    මචං..මම ටොරන්ට් ෆයිල් එකක් දැම්මා.බලපං බාගෙට ඩවුන්ලෝඩ් කරලා ඒකෙ කොලිටි එක හොදයිද කියලා.මගේ ලග ඔරිජිනල් එක තියෙනවා..ඒකෙ නම් පට්ටා බං දෙන්න විදියක් කල්පනා කරපං අනිවා දෙනවා මචං
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මොකෝ බොගෙ DVD කතාවට උනේ?? දැන් මොකෝ මේ එඩිට් කරලා...

    උඹලට දෙන්න විදියක් නෑ නේ ඒක.පුළුවන් විදියක් තියෙනවා නම් කියපල්ලා මම අනිවා දෙන්නම්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් ඕනා...:)
    මම EK එකේ දාලා තිබිච්ච rip එකක් බාන්න දාලත් මගදි නැවැත්තුවා.. ඒකෙ resolution අවුල්...

    මේක නම් කොලිටි එක හොදයි මචං.මම කිව්වේ මගේ ලග තියෙන එකේ.උඹලට දෙන්න ක්‍රමයක් නෑ නේ.පොඩි අයිඩියා එකක් ඒම නැද්ද ?